අඟුලාන වලි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ගහපියෝ මරපියෝ.

    මොනාද බං ඒ කදුළු ගෑස්..කට්ට කුමංජල් වල දුම ඵනව ඔයිට වැඩිය..සැක් ඉන්දියාවේ බාල බඩුද කොහෙද...
     
    Last edited:
    • Haha
    Reactions: dayt0na

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය පැති වල ඉන්න උන්ට පොලිසියත් එක්ක පට්ට මලක් තියෙන්නේ
    පොලිස් කූඩූ වල හැමදාම කුඩ්ඩෝ
    උසාවි වල තියෙන්නෙම උන්ගේ කේස්
    වැල්ලවත්ත, ගල්කිස්ස, දෙහිවල පානදුර ඔය ලයින් එකම එහෙම තමයි
    ගෑණූ උන් පිරිමි උන්ට වඩා හපන්
    ඔතන ඔය කේස් එක පිටින් දාලා වෙන ඇරියසුත් කවර් කරගන්න සීන් එකක් වගේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කට්ටිය ඵකතුවෙලා පොලිසියට ගැහුව වගේ නෙමෙයි..තනිවෙලා පොලිසියට කොටු උනහම තමා පුක කූල් වෙන්නෙ..දැක්කනේ අර ඵකෙක් පොන්නය වගේ දණ ගහලත් වඳින්න හදන හැටි..
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඔය පැති වල ඉන්න උන්ට පොලිසියත් එක්ක පට්ට මලක් තියෙන්නේ
    පොලිස් කූඩූ වල හැමදාම කුඩ්ඩෝ
    උසාවි වල තියෙන්නෙම උන්ගේ කේස්
    වැල්ලවත්ත, ගල්කිස්ස, දෙහිවල පානදුර ඔය ලයින් එකම එහෙම තමයි
    ගෑණූ උන් පිරිමි උන්ට වඩා හපන්
    ඔතන ඔය කේස් එක පිටින් දාලා වෙන ඇරියසුත් කවර් කරගන්න සීන් එකක් වගේ
    appa ekanama aththa
     
    • Like
    Reactions: naleen rox

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ඌ තමයි ඊළග පහරදීමෙදි පලවෙනි ගල්පාර ගහන්නේ....
    පොලීසියට තේරුමක් නෑ බන් ගැටුමක් සමතයකට පත් කරගන්න හැටි වුනොත් පිස්සො වගේ ගහනවා එක එක තනි කරගෙන වට කරගෙන් ගුටිකාපු එකා ආයේ ගහනවා.අගුලාන පොලීසිය ගුටිකන පලවෙනි පාර නෙමෙයිනේ..අනික ඔහේ ඉන්නෙත් පාතලයෝ.වුන් ඒවට මීක් නෑ.එ පවර් වලට තමා ගහන්නෙ
     
    • Like
    Reactions: D_Mad

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    amma diha baladdi putha gana hithaganna puluwan. kohoma unath marapu eka nam waradiyi.

    ඒ ගෑණිව කුලියට ගන්න ට්‍රයි ඵකක් දෙන්න ඕන..මගේ තරහකාරයෙක් ඉන්නව ගේළගට මෙයාව යවල සාප කොරවනව.උෟට අායේ කැඳත් නෑ..😑
     
    • Haha
    Reactions: naleen rox

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    amma diha baladdi putha gana hithaganna puluwan. kohoma unath marapu eka nam waradiyi.
    Matath hithune okama thamai. Sure ekatama marichcha ekai uge set ekai aniwaryayenma policiyen gemak illanna athi. Naththam oluwatama thiyayida bun? Oya paththe inne kohomath kuddoi pathalayoyi. Full suddayak danna one. Oya paththe ekekta saddayak dammoth kadu ussan enne. Okunge athe warada unath p****ya wage indala shape wela ena eka thamai hondama de. Naththam illan kanna wenne.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    ඔයිට කලිනුත් අඟුලානේ පොලිසියෙන් කොල්ලෝ දෙන්නෙක් ව අල්ල මරල දාල තිබ්බ. මිනිස්සුන්ටම දොස් කියන්න බැහැ බැලුම පොලිසියක් ලංකාවේ තියෙන. මිනිස්සුන්ගේ මුඩුක්කු ලයිෆ් එක නිසා බල්ලෝ ගානට දාල කතා කරන එවුන් ටිකක් ඉන්නේ,
     
    • Like
    Reactions: maharagama123