අච්චාරු..

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අංගුලිමාල;16238455 said:
අපෝ එහෙනං අච්චාරු ඩිංගක් කන්න ගේ විකුනන්න වෙයි. දියත උද්යානේ තියෙන්නේ අන්තිම ජරාම මංකොල්ලයක්. තැඹිලි ගෙඩියක් 60 යි. ටී එකක් 65 යි. ලයිම් ජූස් එකක් 160 යි. ලයිම් ජූස් කියල දෙන්නෙ රසකාරක දාල.

sahathika aththa.
…
…ගිය සතියෙ මන් ගියා. රටකජු මුලක් රු. 50/- යි.
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කටේ කෙල පොදක් නැටි වෙනකන් කෙල ගිලුනා :growl::growl::growl::growl::growl:

    -7 :growl::growl::growl: