Spa යන්නෙ පරිස්සමෙන්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙහෙම එකක් අද තමා දැනගත්තෙ
    හැමොටම දෙන එකක් නැහ්. ඩොක්ටර් ගෙ ඇපෘවල් ඔනි
    වෙච්ච දෙ වගෙම එක්ස්පොශර් එක ගැන බලලා තමා ඔක දෙන්න ඇප්ප්‍රිවල් දෙන්නෙහ්. Possible Exposure එකක් නම් ගොඩක් වෙලාට දෙයි.
    ඔක සැහෙන්න ගානක් වෙන එකක් සහ ල0කාවට ගෙන්නන්නහ් පුලුවන් ගවර්මන්ට් එකට විතරයි.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මට නම් රිස්ක් එකක් නැහැ!
    මොකද මම වර්ජින් බෝයිනේ!
    ආඩම්බරයි පුතේ! 😍😍

    එක විස්වාසවන්ත පාට්නර් කෙනෙක්ව හොයාගෙන ජීවිත කාලෙම vaginal, anal, oral කර කර හිටිය නම් ඉවරනේ!
     
    • Like
    Reactions: sahan50

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය සිද්දාලේප වගේ ප්‍රොෆෙශනල් මසාජ් එකකට යනවට ඇරෙන්න දෙකයි පනහෙ ස්ප කියන්නෙ අන්ත අපිරිසිදු ස්තාන
     
    • Like
    Reactions: sahan50 and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය සිද්දාලේප වගේ ප්‍රොෆෙශනල් මසාජ් එකකට යනවට ඇරෙන්න දෙකයි පනහෙ ස්ප කියන්නෙ අන්ත අපිරිසිදු ස්තාන

    :yes: ඕවල අැඳන් රෙදි,තුවා මළාට හෝදන්නේ නෑ..හර්පීස් හදාගන්න නියම පොට් ඵක..:baffled:
     
    • Dislike
    Reactions: Mr Bones

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    බඩු සබ්ජෙක්ට් එකට නම් කිසිම වෙලාවක සපොර්ට් කරන්නෙහ් නැහ්...

    හැබැයි බඩු සබ්ජෙක්ට් එකෙහ් ඉන්න එවුන්ට ඔක නවත්තන්න අමරු එවුන්ට ..


    • කොන්ඩම් එක ගැන සැලකිලිමත් වෙයන් ගොඩක් වෙලාට ඔය බඩු ප්ලෙස් වල තියෙනහ් එවා එක්ස්පයර් උන හරි ඔනි ටෙම්ප්‍රෙචර් එකෙ තිබ්බ නැති එවා වෙන්නහ් පුලුවන් ...
    • කොන්ඩම් එක වගෙම එක හරියට වැටිලද කියලත් බලපල්ලා .. කිසිම වෙලාවක එක ඇතුලේ Air තියෙන්නහ් බැහ් .. එහෙම තියෙනවනම් එක වැටිලා නැහ් .. ඉන්ටර් කොස් එක වෙලාවෙදි එයාර් ප්‍රෙශන් වෙලා පිපිරෙන්නහ් පුලුවන්
    • අරගෙ මෙහෙ ඇගිලි ගහලා හරි අල්ලලා හරි ඇස් / තොල් වගෙ තැන් අල්ලන්නහ් එපා ..
    • වැඩිපුර දුන්නම BBBJ දෙයි, Bare Bone Blow Job නැත්තම් කොන්ඩම් නැතුව සක් .. ලොවෙත් ගන්නහ් එපා HIV හැදෙන්නහ් තියෙන /හැකියාම අඩුම උනාට අනිත් ලෙඩ ටික හැදෙනවා HPV / HSV / Syphilis / Chlamydia
    • කොන්ඩම් දැම්මට ටච් එකෙන් හැදෙන ලෙඩ ටික හැදෙන්නහ් පුලුවන්, සෙක්ස් කරන්නහ් කලින් බලපන් රැශ් / ඉන්නො / ඩ්‍රයි ස්කින් වගෙ තියෙනවද කියලා එ එරියා වල.

    කොන්ඩම් එකක් ඉරුනොත් හරි HIV පොසිටිව් කියලා හිතෙනහ් කෙනෙක් එක්ක හිටියොත් / කෙල්ලෙක් නම් බිපු වෙලාවල් වල පාර්ටි දලා පොලිමක් එහෙම සෙට් උනොත් .. එහෙම නැත්තම් Possible Exposure එකකදි
    පහුවෙනදම බය නැතුව පලයන් National STD/AIDS Control Program, 29 De Saram Pl, Colombo. ගිහිල්ලා කියපන් වෙච්ච දේ වගෙම උබලට ඉල්ලන්නහ් පුලුවන් PEP නැත්තම් "Post Exposure Prophylaxis" මෙක පුලුවන් තරම් ඉක්මනට ගත්තොත් උබලට HIV හැදෙන එකෙන් බෙරෙන්නෙහ් පුලුවන්. සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුලුවන් එක එක එක්කෙනාට වෙනස් දන්නහ් විදිහට...

    කොල්බ එරියා වල නම් HIV තියෙනහ් උන් ඉන්නවා අඩුයි ස්පා වල. පොලිසියෙන් රෙයිඩ් කරන නිසා.
    ගොඩක් සැලකිලිමත් වෙයන් ඔය සයිට් වල ඉන්න ගැනුන්ගෙන්. උන් චෙක්ක් කරන්නෙහ් නැහ් ඔවා.


    එන්ඩ් ඔෆ් ද ඩේ. HIV Positive උනොත් !

    හිතන්නහ් දෙයක් නැහ් ඉතින් තව දුරටත් වෙන්න ඔනි දෙ වෙලා ඉවරයි . හැබැයි දෙන බෙහෙත් හරියට ගතොත් උබලට HIV තියෙනවා කියලා රිපොර්ට් වල පෙන්නන්නෙහ් නැති ගානට අඩු කරන්නහ් පුලුවන් වගෙම ලමයෙක් උනත් හදන්නහ් පුලුවන් HIV නැති.

    කොන්ක්ලුශන් :
    රික්ස් එකක් ගන්නෙහ් නැතුව අත පාවිච්චි කරපන් ..
    යන්නම ඔනි නම් ෆිලින්ග් විතරක් දෙන ප්ලෙස් වලට පලයල්ලා
    ලංකාවේ PrEP නැද්ද බං?

    ගෑණු ළමයෙක් (උසස් අධ්‍යාපනය ලබන) අවු 22 හොස්පිටල් එකේ දි HIV Positive වෙලා ආශ්‍රතයන් 18කට පොසිටිව් කියලා හොයා ගෙන එයාගේ වයසෙම තව ගෑණු ළමයිත් එක්ක. ලඟම ඟාති කෙනෙක් තමා (ඩොක් කෙනෙක්) කිව්වේ වැඩි විස්තර කියන්න බෑ. ඒක ඇහුවාම කෙල්ලෝ ගැන මාර බයක් හිතුනේ. මෙතන දි වැදගත්ම දේ තමයි ඒ ළමයි කැමති වුනු එක චෙකප් කරගන්න.
    Ek nine inchers ලත් ඉන්නවද දන්නෑ :oo: @Walter White
    ------ Post added on Apr 11, 2023 at 5:22 PM
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    Ek nine inchers ලත් ඉන්නවද දන්නෑ :oo: @Walter White
    ------ Post added on Apr 11, 2023 at 5:22 PM
    අප සමිතියේ කිසිදු සාමජිකයෙකු අනාරක්ෂිත ලින්ගික ක්‍රියාකාරම් වල නෝලියෙන බව සහිතක කර සිටිමු.. තුති
     
    • Wow
    Reactions: Mandalorian

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලංකාවේ PrEP නැද්ද බං?


    Ek nine inchers ලත් ඉන්නවද දන්නෑ :oo: @Walter White
    ------ Post added on Apr 11, 2023 at 5:22 PM
    PrEP තියෙනවාහ් හැබැයි ගන්න ඉන්ෆොර් ගොඩක් ෆිල් කරලා ඇප්පෘවල් ප්‍රොසිඩිය්ර් එකක් තියෙනවා ..
    නිකන් මට කොපුව නැතුව බඩු ගහන්නහ් ආසයි කිව්ව පලියට නම් ඔවා දෙන්නෙහ් නැහ් .
     
    • Like
    Reactions: Mandalorian

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට නම් බඩු හරි වගේ මිතුරේ!!

    දැනට සති තුනකට විතර කලින් ස්පා එකක ගියා. ඒකි වැඩේට කලින් "ෆීලින්ද, මසාජ්ද" කියලා ඇහුවා. මම කිව්වා "ඉස්සෙල්ලා, හොද මසාජ් එකක් දෙන්න කියලා".

    ටික වෙලාවක් මසාජ් කරලා, ගනන් කතා කරගෙන, මේකි කටින් හීන් කෙදිරියක් දාගෙන හොද අතේ පාරක් ගැහුවා.

    දැන් මගෙ පයිය සතියකට අගල් බාගයකින් වගේ දික් වෙනවා බං. මාර කේස් එක!
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට නම් බඩු හරි වගේ මිතුරේ!!

    දැනට සති තුනකට විතර කලින් ස්පා එකක ගියා. ඒකි වැඩේට කලින් "ෆීලින්ද, මසාජ්ද" කියලා ඇහුවා. මම කිව්වා "ඉස්සෙල්ලා, හොද මසාජ් එකක් දෙන්න කියලා".

    ටික වෙලාවක් මසාජ් කරලා, ගනන් කතා කරගෙන, මේකි කටින් හීන් කෙදිරියක් දාගෙන හොද අතේ පාරක් ගැහුවා.

    දැන් මගෙ පයිය සතියකට අගල් බාගයකින් වගේ දික් වෙනවා බං. මාර කේස් එක!
    Eh toge nahaya wenna athi Ponnayo 😝
     
    • Haha
    Reactions: sahan50 and Kolama

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    ප්‍රයිවට් ෆාමසි වල Truvada හරි Descovy තිබුනානම් හරි මෝල තදවෙච්ච යට ශේප් එකේ ගන්න. හැබැයි අපේ එවුන් ඕක ගහයි liver, kidney දාලා අළු වෙලා යනකන්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ප්‍රයිවට් ෆාමසි වල Truvada හරි Descovy තිබුනානම් හරි මෝල තදවෙච්ච යට ශේප් එකේ ගන්න. හැබැයි අපේ එවුන් ඕක ගහයි liver, kidney දාලා අළු වෙලා යනකන්
    ඔක දෙන ෆාමසි එකක් කියපන්කො :P
    දන්න විදිහට Truvada ප්‍රයිවට් ගෙන්නන්නහ් තහනම්
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ප්‍රයිවට් ෆාමසි වල Truvada හරි Descovy තිබුනානම් හරි මෝල තදවෙච්ච යට ශේප් එකේ ගන්න. හැබැයි අපේ එවුන් ඕක ගහයි liver, kidney දාලා අළු වෙලා යනකන්

    ඔක දෙන ෆාමසි එකක් කියපන්කො :P
    දන්න විදිහට Truvada ප්‍රයිවට් ගෙන්නන්නහ් තහනම්

    ඕවා බිව්වාම මොකෝ බං වෙන්නෙ? :eek:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕවා බිව්වාම මොකෝ බං වෙන්නෙ? :eek:
    Truvada
    පාවිච්චි කරනවා PeP එහෙම නැත්තම් Post Exposure Prophylaxis එකක් විදිහට. HIV තියෙනහ් කියලා හිතුන කෙනෙක් එක්ක හිටියොත් පැය 72ක් ඇතුතුල ඔක දෙනවා එ කෙනාට හැදෙන එක නවත්තන්නහ් ...
    ඔක ගැන ත්‍රිඩ් එකෙ කියලා තියෙනවා ..
    හැබැයි ඔක නිකන් බොන්න බැහ් ගන්න කලින් සැහෙන්න දෙවල් කරන්නහ් ඔනි ලිවර් ස්කැන් කරන්නහ් ඔනි ඔකෙන් ලිවර් එකට ලොකු අෆැක්ට් එකක් වෙනවා .. නොදැන ආතල් එකට බිව්වොත් නම් වකුගඩු ලෙෆ්ට් වෙනවා
    ගවර්මන්ට් එකට විතරයි ඔක ඩිස්ට්‍රිබුයුට් කරන්නහ් පුලුවන් දන්න විඩිහට
     
    • Love
    Reactions: Kolama

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    Room yannath bayai ehema baluwoth. Dan owa thiyena un oye adawal walath idala yanawane. Aniwa owa gawenawane bed sheet wala. :baffled: Haiyoooo athal loke iwarai. Athata thama dan sapa denna wenne
     
    • Sad
    Reactions: sahan50

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    @Emios

    My_Time_Has_Come.jpg
     
    • Haha
    Reactions: Kolama