අච්චු ගාන එක එහෙම නතර කරන්න බෑ- බැසිල්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    උගෙ අත්සන වාසනාවන්තයි කියන්නෙ
    උගේ අත්සන ලංකාවේ නෝට්ටු වල ගහගන්න එක මුදල් ඇමති වීමේ ඌට වාසනාවක් ( Privilege) කියල මූ කියන්නේ..

    දන්දිනා මාතාව මතක් වෙනවා යකෝ!
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    උගේ අත්සන ලංකාවේ නෝට්ටු වල ගහගන්න එක මුදල් ඇමති වීමේ ඌට වාසනාවක් ( Privilege) කියල මූ කියන්නේ..

    දන්දිනා මාතාව මතක් වෙනවා යකෝ!
    kawda bn දන්දිනා kiyanne

    pitakotuwe bo gaha gawa wesiyekda?
     
    • Haha
    Reactions: ewijesekara

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මෙහි දී දෝන දන්දිනා සමරසිංහ දිසානායක මෑණියන්ගේ ඡායාරූපයට පළමුව මල් මාලාවක් පැළඳුවාය. අනතුරුව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මල් මාලාවක් පළඳවමින් දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ගුණ සිහි කළාය.

    :lol:යකෝ මුන්ට හෙන ගහනෝ නේ. අව්රුද්දටම එක පාරයි ගුණ සිහිකරන්නේ. එකට මහජනතාව. දවසට දහ පහළොස් සැරයක් සිහි කරනෝ
     
    • Haha
    Reactions: ewijesekara

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    Basilage muna dala doller print karanna tiyenne :yes:
    money-press.gif
     
    • Like
    Reactions: ewijesekara