ඉස්සර ඇමතිවරු මිනිස්සු යට කරලා ගියාම අඩුම ගානේ වැරැද්ද පිලිගත්තෙවත් නෑ දැක්කා නේ චම්පිකලා.
ඒ උනාට රංවල මන්ත්‍රී තුමා තමන් අතින් වැරද්දක් උනා කියලා පිළිගත්තා එකම කොච්චර වීර කමක් ද? අපි ජීවිතේට මෙහෙම දෙයක් දැකලා තියෙනවද?