අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති !

Max_r

Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113

    සමන් එදීරිමුණි ලියන කතාවක කෑල්ලක් නෙවෙයි..

    මල්පාරේ බයියෝ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    අනේ පලයං ජෙප්පො යන්න. උබට කහනවද නාමල් සර්ගේ ෆොටෝ එක දැක්කම..
    🥹🥹 නාමල් සර් ඉන්නේ හදවතේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    උඹලට හිතිලා නැද්ද නාමල් (රොහිත ඇතුලු රාජ්පක්ශලා) පලිගන්න දස්සයො කියලා, නාමල් ආවොත් ගොඩක් දෙනෙක්ට සොරි. මතක නෙ ජනාදිපති පුතා කාලෙ ඌ.දා. තාඩ්ජුඩින් කේස්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,513
    113
    New Zealand
    namal sar :love:

    උඹලට හිතිලා නැද්ද නාමල් (රොහිත ඇතුලු රාජ්පක්ශලා) පලිගන්න දස්සයො කියලා, නාමල් ආවොත් ගොඩක් දෙනෙක්ට සොරි. මතක නෙ ජනාදිපති පුතා කාලෙ ඌ.දා. තාඩ්ජුඩින් කේස්
    :yes:
    ------ Post added on Nov 14, 2025 at 5:49 PM
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උඹලට හිතිලා නැද්ද නාමල් (රොහිත ඇතුලු රාජ්පක්ශලා) පලිගන්න දස්සයො කියලා, නාමල් ආවොත් ගොඩක් දෙනෙක්ට සොරි. මතක නෙ ජනාදිපති පුතා කාලෙ ඌ.දා. තාඩ්ජුඩින් කේස්
    නෑ. බය්යො කියන්නෙ බුද්දියක් නැති කැරි පොන්නයො කියලනම් හිතෙනව
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    උඹලට හිතිලා නැද්ද නාමල් (රොහිත ඇතුලු රාජ්පක්ශලා) පලිගන්න දස්සයො කියලා, නාමල් ආවොත් ගොඩක් දෙනෙක්ට සොරි. මතක නෙ ජනාදිපති පුතා කාලෙ ඌ.දා. තාඩ්ජුඩින් කේස්
    නැතුව,
    ඒකනේ ඔය රනිල් මහත්තයා උනත් ශේප් එකේ ඉන්නේ.
    රනිල් සර් ගේ ඔෆිශියල් පේජ් එකෙන් නාමල් සර් ගේ පොටෝ දානවා කියන්නේ ඒ බයට තමයි..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    නැතුව,
    ඒකනේ ඔය රනිල් මහත්තයා උනත් ශේප් එකේ ඉන්නේ.
    රනිල් සර් ගේ ඔෆිශියල් පේජ් එකෙන් නාමල් සර් ගේ පොටෝ දානවා කියන්නේ ඒ බයට තමයි..
    රනිල්ගෙන් පලිගන්න දෙයක් නැ, උයි ගැනියි දැන් වයසයි, ලමයින් උත් නැ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    මාර වැඩේ UNP එකට උනේ 😄

    සමාජවාදී ලප කොටාට පුළුවන්නම් නාමල් ට බැරි මොකෝ?:rofl:

    images

    images

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ඕකුං අතින් බාබිකිව් වෙච්ච ජෙප්පන්ට පුළුවන් නං ආයේ අනික් උන් ගැන කවර කතාද
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    ගුපියි ටික එහෙනම් පෝලිමේ ගිහින් බයියෝ ටික වන්දනාමාන කරගෙන එන්න 21 වෙනිදා.. 🤣🤣🤣
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    සමාජවාදී ලප කොටාට පුළුවන්නම් නාමල් ට බැරි මොකෝ?:rofl:

    images

    images

    Ranil-in-prison-bus.jpeg

    ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට විරුද්ධව 😄