:::::::~ අජානීය ඉස්කූටර් තුරගා ~:::::::

වායුසමණය කරන ලද නවතම යතුරු පැදි වර්ගයක් 

අජානීය ස්කූටර් තුරගයන්ට වැඩියෙන්ම ඇලුම් කරන්නේ ඉතිං අපේ සහෝදරයන් බව අවිවාදයෙන් පිලිගන්න ඕන කාරණයක්නෙ..
නේද යාලුවනේ..
විද්යුත් තැපැල් මාර්ගෙයන් මට ලැබුණු මේ තොරතුර අපේ එළකිරි සහෝදරයන් වෙනුවෙන් මේ විදිහට බෙදාහදා ගත්තොත් හොදයි කියලා මට හිතුනා....
ඔයාලම බලන්නකෝ එහෙනම්....මේ ගැන අදහස් දක්වන්නත් ඉඩකඩ විවෘතයි..