අජිත් දෝවාල් ගේ පැමනීම vs ජනාධිපතිවරනය

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    අද අජිත් දෝවාල් බොසා ලන්කාවට බැහැලා නේද? මිනිහා ආපු එක ඩිරෙක්ට් 21 ප්‍රතිපලයට බලපානවා. TNA / කදුරට පක්ශ සහ අනිත් දෙමල පක්ශ වල අය ඔක්කොම හම්බේලා තියෙනවා හැබැයි තොන්ඩමන් ව හම්බෙලා නැහැ.

    මෙතන කේස් එක තමයි යාපනේ එක මන්ත්‍රී කෙනෙක් ස්ටේට්මන්ට් එකක් දෙනවා දැක්කා ටීවී එකේ අජිත් දෝවාල් එක්ක කතා කරේ මොනවද කියලා. ඉන්දියාවෙන් කියලා තියෙන්නෙ පොදු දෙමල අපේක්ශයෙක් දාන්න එපා එකෙන් 21 රිසල්ට් එකට බාදාවක් කියලා. ඒක නිස ප්‍රදාන අපේක්ශකයො 3 දෙනාගෙන් තමන්ට වැඩක් කරගන්න පුලුවන් කෙනාට සහය දක්වන්න කියලා. ඒ වගේම චයිනීස් බැක්ඩ් ගවර්මන්ට් එකක් පත් වෙන එකට ඉන්දියාව කැමති නෑලු!

    ඔය සාකච්ඡාවත් එක්ක ඊලග දවස් 10 ලොකු වෙනසක්ම් ටිකක් වෙයි වගේ. ඉන්දියාවට අවශ්‍ය කෙනාව ගේන්න පාර හදනවා වගේ දැනෙන්නෙ. උබලට මොකද හිතෙන්නෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425

    ඔයා කියන දෙයක් තමයි ඉතින් 🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315

    මම හිතන්නේ බූරුපුතා තමා මෙතන තීරනාත්මක එකා. දැන් තියෙන විදියට 3ම දිව්වොත් බුරුවා එන්න චාන්ස් වැඩි. ඒත් බූරුවා රනිල්ට සප් එක දුන්නොත් රනිල් එනවා.

    අනික මට තියෙන අනිත් ප්‍රශ්නෙ යකෝ ඇයි බන් මුන් එලි පිට මෙහෙම ආන්ඩු නොවන පක්ශ එක්ක කතා කරන්නෙ? වෙන කොයි රටකවත් එහෙම වෙන්නෙ නෑ නේද? මුන් මාර ගේමක් ගහනවා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    මම හිතන්නේ බූරුපුතා තමා මෙතන තීරනාත්මක එකා. දැන් තියෙන විදියට 3ම දිව්වොත් බුරුවා එන්න චාන්ස් වැඩි. ඒත් බූරුවා රනිල්ට සප් එක දුන්නොත් රනිල් එනවා.

    අනික මට තියෙන අනිත් ප්‍රශ්නෙ යකෝ ඇයි බන් මුන් එලි පිට මෙහෙම ආන්ඩු නොවන පක්ශ එක්ක කතා කරන්නෙ? වෙන කොයි රටකවත් එහෙම වෙන්නෙ නෑ නේද? මුන් මාර ගේමක් ගහනවා.
    Turning point ekak minority vote eka

    ග්‍ර්‍රින්ලන්තෙ වගෙ ඈතක පිහිටන්නෙ නැතුව මේ ඩස්ප හැත්තක් ලග දූපතක ඉපදෙන්න කල පව කුමක්ද 🥴
    ඉන්දියාව ලෝකෙ 3වෙනියට හොදම ඉකොනමි එක වෙන පාත් එකේ යන්න්ව්. අපිටත් ඉක්මනට ගොඩ යන්න ඕනෙ නම් උන්ගෙ නැට්ටෙ එල්ලෙන එක තමයි හොදම ශේ
    ------ Post added on Aug 30, 2024 at 11:50 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    summary රනිල් දිනනවා
    උබලට නම් මොකක් හරි වෙන අසනීපයක් තියෙනවා! යකෝ ! මොකක් හරි ඩිස්කශන් එකක් දැම්මම හැම එකටම තියරි. ඔය පාට කන්නාඩි ගලෝපන්
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    අනික මට තියෙන අනිත් ප්‍රශ්නෙ යකෝ ඇයි බන් මුන් එලි පිට මෙහෙම ආන්ඩු නොවන පක්ශ එක්ක කතා කරන්නෙ? වෙන කොයි රටකවත් එහෙම වෙන්නෙ නෑ නේද? මුන් මාර ගේමක් ගහනවා.
    ඒ උන් අපේ රටේ sovereignty එකට respect කරන හැටි. පේනවා නේද සෙලෙන්ස්කි ජෝකරය උඩු ගං බලා පිනාන්න ගිහිල්ලා කන කෑම.

    අද අජිත් දෝවාල් බොසා ලන්කාවට බැහැලා නේද? මිනිහා ආපු එක ඩිරෙක්ට් 21 ප්‍රතිපලයට බලපානවා. TNA / කදුරට පක්ශ සහ අනිත් දෙමල පක්ශ වල අය ඔක්කොම හම්බේලා තියෙනවා හැබැයි තොන්ඩමන් ව හම්බෙලා නැහැ.

    මෙතන කේස් එක තමයි යාපනේ එක මන්ත්‍රී කෙනෙක් ස්ටේට්මන්ට් එකක් දෙනවා දැක්කා ටීවී එකේ අජිත් දෝවාල් එක්ක කතා කරේ මොනවද කියලා. ඉන්දියාවෙන් කියලා තියෙන්නෙ පොදු දෙමල අපේක්ශයෙක් දාන්න එපා එකෙන් 21 රිසල්ට් එකට බාදාවක් කියලා. ඒක නිස ප්‍රදාන අපේක්ශකයො 3 දෙනාගෙන් තමන්ට වැඩක් කරගන්න පුලුවන් කෙනාට සහය දක්වන්න කියලා. ඒ වගේම චයිනීස් බැක්ඩ් ගවර්මන්ට් එකක් පත් වෙන එකට ඉන්දියාව කැමති නෑලු!

    ඔය සාකච්ඡාවත් එක්ක ඊලග දවස් 10 ලොකු වෙනසක්ම් ටිකක් වෙයි වගේ. ඉන්දියාවට අවශ්‍ය කෙනාව ගේන්න පාර හදනවා වගේ දැනෙන්නෙ. උබලට මොකද හිතෙන්නෙ
    උන්ගේ ඔය ajit doval කියන්නේ එසේ මෙසේ බුලට් එකක් නෙවෙයි, සුපිරි ගේම් දීපු intelligence වල වැඩ කරපු පොරක්. අනිවා මොකක් හරි agenda එකක් තියාගෙන තමයි ඔය චන්දෙ කිට්ටු කරලා මෙහෙට ආවේ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඒ උන් අපේ රටේ sovereignty එකට respect කරන හැටි. පේනවා නේද සෙලෙන්ස්කි ජෝකරය උඩු ගං බලා පිනාන්න ගිහිල්ලා කන කෑම.

    උන්ගේ ඔය ajit doval කියන්නේ එසේ මෙසේ බුලට් එකක් නෙවෙයි, සුපිරි ගේම් දීපු intelligence වල වැඩ කරපු පොරක්. අනිවා මොකක් හරි agenda එකක් තියාගෙන තමයි ඔය චන්දෙ කිට්ටු කරලා මෙහෙට ආවේ.
    සෙලෙන්ස්කියා පිස්සෙක් ! කොහොමත් ඉන්දියාව ලොකු අය්යා උන්ව තරහ කරන් උන්ට තර්ජනයක් වෙන දේවල් මේක ඇතුලෙ තියන් මේ ගමන යන්න බැහැ

    ඔව් දෝවාල් පට්ට වැඩ්ඩෙක් spymaster කෙනෙක්. 2014 ඉදන් ඉන්දියාවෙ national security advisor
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    ඉන්දියාව ලෝකෙ 3වෙනියට හොදම ඉකොනමි එක වෙන පාත් එකේ යන්න්ව්. අපිටත් ඉක්මනට ගොඩ යන්න ඕනෙ නම් උන්ගෙ නැට්ටෙ එල්ලෙන එක තමයි හොදම ශේ
    ------ Post added on Aug 30, 2024 at 11:50 PM

    බලවතෙක්ට පිහිටීම අනුව උනාම කරදර වැඩියි බන්. ඒකත් ආසියාවෙ ඩස්පයො
    මොකො, හෙන සද්බාවයෙන් එනව කියලැ, මොකක් හරි උන්ගෙ ඉන්ටෙරෙස්ට් එහෙකටනෙ එන්නෙ

    ග්‍රීන්ලන්, අයිස්ලන්ඩ් බලහන්
    හුදකල පිහිටීම, පාඩුවෙ ඉන්නවනෙ, නේටො වෙන එක වෙනම කතාවක්, අපිට වගෙ හැමඑකාටම රෙද්ද උස්සන්න වෙල නැනෙ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    Turning point ekak minority vote eka

    ඉන්දියාව ලෝකෙ 3වෙනියට හොදම ඉකොනමි එක වෙන පාත් එකේ යන්න්ව්. අපිටත් ඉක්මනට ගොඩ යන්න ඕනෙ නම් උන්ගෙ නැට්ටෙ එල්ලෙන එක තමයි හොදම ශේ
    ------ Post added on Aug 30, 2024 at 11:50 PM
    පිස්සුද බන්. උන් ට ඕනේ අපේ වෙළඳපොළ, අපේ මර්මස්ථාන ටික උන්ගේ කරගන්න. අන්තිමට මහා භාරත් දේශය හදන්න. කවදාවත් ඉන්දියාවේ කෑලී නොවිච්ච අපිව කැමැත්තෙන්ම ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්න. නැතුව උන් අපිට ආදරයක් ඇතුව එන්නේ නැහැ. අපිට මුකුත් බලාපොරොත්තු නොවී උදව් කලේ සෝවියට් සංගමයයි ජප්පෝයි විතරයි. ඊළඟට චීන්නු සහ යුරෝප් රටවල් කලින්. දැන්නම් උන් උදව් කරන්නේ් මොකක් හරි යටින් තියාන.චීනා හොඳින් හිටියා නම් උදව් කරනවා ඒත් උන්ට ඉන්දියන් සාගරේ සහයකයන් තියාගන්න. ඒවගේම උන්ගේ බිස්නස් වලට උදව්වට. 2015ත් උන්ගේ උවමනාවට තමා ආණ්ඩුව පත් කර ගත්තේ. මේ පාරක් උන්ට උවමනා පුද්ගලයා පත්වෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    ඒ උන් අපේ රටේ sovereignty එකට respect කරන හැටි. පේනවා නේද සෙලෙන්ස්කි ජෝකරය උඩු ගං බලා පිනාන්න ගිහිල්ලා කන කෑම.

    උන්ගේ ඔය ajit doval කියන්නේ එසේ මෙසේ බුලට් එකක් නෙවෙයි, සුපිරි ගේම් දීපු intelligence වල වැඩ කරපු පොරක්. අනිවා මොකක් හරි agenda එකක් තියාගෙන තමයි ඔය චන්දෙ කිට්ටු කරලා මෙහෙට ආවේ.

    ලොකෙන් පිනට කකා බිබි ඉන්නකොට ඉතින් ශුගර් ඩැඩී ඇවිල්ලා පුකේ ඇඟිල්ල ගැහුවත් හිනා වෙලා ඉන්න ඕනා. 🥴 🥴
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දියාවට අවශ්‍ය කෙනාව ගේන්න පාර හදනවා වගේ දැනෙන්නෙ. උබලට මොකද හිතෙන්නෙ

    ඔව් ඉන්දියාවට ලංකාව බංකොළොත් කරලා ඉජු ඉජු ගාල කතා කරන බල්ලෙක් ගානට තියාගන්න ඕන.

    ඒකට හරියනම කෙනා රනිල් කියලා උන් දන්නවා. පත් කරාට පස්සෙ ආයෙ අතදාන්න දෙයක් නෑ අවුරුදු 50කට එහා පාලනේ කරල බංකොළෙිත් කරල දැම්ම වගේ ඉස්සරහටත් බඩුම තමා කියල උන් දන්නවා.
     
    • Haha
    Reactions: Xi Jinping

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඔව් ඉන්දියාවට ලංකාව බංකොළොත් කරලා ඉජු ඉජු ගාල කතා කරන බල්ලෙක් ගානට තියාගන්න ඕන.

    ඒකට හරියනම කෙනා රනිල් කියලා උන් දන්නවා. පත් කරාට පස්සෙ ආයෙ අතදාන්න දෙයක් නෑ අවුරුදු 50කට එහා පාලනේ කරල බංකොළෙිත් කරල දැම්ම වගේ ඉස්සරහටත් බඩුම තමා කියල උන් දන්නවා.
    කවුරැ ජනාධිපති උනත් ඉන්දියාව එක්ක ගේමෙන් යන්න බෑ. යතාර්තය ඕකයි
     
    • Like
    Reactions: dxx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ඔව් ඉන්දියාවට ලංකාව බංකොළොත් කරලා ඉජු ඉජු ගාල කතා කරන බල්ලෙක් ගානට තියාගන්න ඕන.

    ඒකට හරියනම කෙනා රනිල් කියලා උන් දන්නවා. පත් කරාට පස්සෙ ආයෙ අතදාන්න දෙයක් නෑ අවුරුදු 50කට එහා පාලනේ කරල බංකොළෙිත් කරල දැම්ම වගේ ඉස්සරහටත් බඩුම තමා කියල උන් දන්නවා.
    ඇයි අනුර ආවොත් ඉන්දියාව එක්ක ගේම ඉල්ලන්න යනවා http 🤣
     
    • Haha
    Reactions: pazzy12 and dxx

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    කවුරැ ජනාධිපති උනත් ඉන්දියාව එක්ක ගේමෙන් යන්න බෑ. යතාර්තය ඕකයි
    ඔන්න අපිට nukes තිබ්බ නම් ගේමක් ඉල්ලන්න තිබ්බා. :baffled:

    image-2024-08-31-122745867.png
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අද අජිත් දෝවාල් බොසා ලන්කාවට බැහැලා නේද? මිනිහා ආපු එක ඩිරෙක්ට් 21 ප්‍රතිපලයට බලපානවා. TNA / කදුරට පක්ශ සහ අනිත් දෙමල පක්ශ වල අය ඔක්කොම හම්බේලා තියෙනවා හැබැයි තොන්ඩමන් ව හම්බෙලා නැහැ.

    මෙතන කේස් එක තමයි යාපනේ එක මන්ත්‍රී කෙනෙක් ස්ටේට්මන්ට් එකක් දෙනවා දැක්කා ටීවී එකේ අජිත් දෝවාල් එක්ක කතා කරේ මොනවද කියලා. ඉන්දියාවෙන් කියලා තියෙන්නෙ පොදු දෙමල අපේක්ශයෙක් දාන්න එපා එකෙන් 21 රිසල්ට් එකට බාදාවක් කියලා. ඒක නිස ප්‍රදාන අපේක්ශකයො 3 දෙනාගෙන් තමන්ට වැඩක් කරගන්න පුලුවන් කෙනාට සහය දක්වන්න කියලා. ඒ වගේම චයිනීස් බැක්ඩ් ගවර්මන්ට් එකක් පත් වෙන එකට ඉන්දියාව කැමති නෑලු!

    ඔය සාකච්ඡාවත් එක්ක ඊලග දවස් 10 ලොකු වෙනසක්ම් ටිකක් වෙයි වගේ. ඉන්දියාවට අවශ්‍ය කෙනාව ගේන්න පාර හදනවා වගේ දැනෙන්නෙ. උබලට මොකද හිතෙන්නෙ
    මුලූ උතුරු නැගෙනහිර ම සජිත් ටයී ,රනිල් ටයී ජන්දේ දුන්නත් නැතිවෙන්නේ ලක්ශ 4ක් ජන්ද විතරනේ. අපී දකුනෙන් හොද ගැමමක් අනුරට අරන් දුන්නොත් අනුර ගොඩ.
    විශේෂයෙන් ම කොලඹ , ගම්පහ, කුරුනැගල