අද අජිත් දෝවාල් බොසා ලන්කාවට බැහැලා නේද? මිනිහා ආපු එක ඩිරෙක්ට් 21 ප්‍රතිපලයට බලපානවා. TNA / කදුරට පක්ශ සහ අනිත් දෙමල පක්ශ වල අය ඔක්කොම හම්බේලා තියෙනවා හැබැයි තොන්ඩමන් ව හම්බෙලා නැහැ.
මෙතන කේස් එක තමයි යාපනේ එක මන්ත්‍රී කෙනෙක් ස්ටේට්මන්ට් එකක් දෙනවා දැක්කා ටීවී එකේ අජිත් දෝවාල් එක්ක කතා කරේ මොනවද කියලා. ඉන්දියාවෙන් කියලා තියෙන්නෙ පොදු දෙමල අපේක්ශයෙක් දාන්න එපා එකෙන් 21 රිසල්ට් එකට බාදාවක් කියලා. ඒක නිස ප්‍රදාන අපේක්ශකයො 3 දෙනාගෙන් තමන්ට වැඩක් කරගන්න පුලුවන් කෙනාට සහය දක්වන්න කියලා. ඒ වගේම චයිනීස් බැක්ඩ් ගවර්මන්ට් එකක් පත් වෙන එකට ඉන්දියාව කැමති නෑලු!
ඔය සාකච්ඡාවත් එක්ක ඊලග දවස් 10 ලොකු වෙනසක්ම් ටිකක් වෙයි වගේ. ඉන්දියාවට අවශ්‍ය කෙනාව ගේන්න පාර හදනවා වගේ දැනෙන්නෙ. උබලට මොකද හිතෙන්නෙ