අජිත් පී පෙරේරාත් හොර අධිනීතීඥයෙක්?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සමගි ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කළ විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන අධිනීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය මනාප ඡන්ද 30,780ක් ලබාගෙන ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජෙප්පො දැන් උන්ට උන් කරපු හොර වැඩේ වහ ගන්න සුපුරුදු පරිදි ආයෙම හැම එකාටම හොරා හොරා ගාන්න පටන් අරන් ඉන්නේ.

    අනික් පක්ශ වල උන් තමන්ගේ අද්‍යාපන සුදුසුකම් ගැන කියලා චන්දේ ඉල්ලුවෙ නැති හින්දා උන්ගේ ආචාර්ය මහාචාර්යකම් වැඩක් නෑ. උන් චන්දේ ඉල්ලුවේ ස්ටෙජ් වල පරන විදියටම දේශනා තියෙනවා වගේ සාම්ප්‍රදායික විදියට.

    ජෙප්පො කරේ ඉගෙන ගන්ත කැම්පස් ගියපු මහාචාර්යලා තමා තමන්ගේ ලිස්ට් එකෙ ඉන්නෙ කියලා චන්දේ ඉල්ලපු එක. ඔය දෙක දෙකක්.

    මෙක නිකම් රංවලයාගේ ගූ බෙට්ට අතින් මිරිකලා npp එකේ ගාගන්නව වගේ වැඩක්. හොර වැඩේ මාට්‍ටු උන එකෙ npp බොරුකාරයන්ට තියෙන්නෙ සමාව ඉල්ලන එක තමා. තමන්ගේ ලිස්ට් එකෙන් දැම්මේ හොර උපාදිකාරයො කියලා පිලිගන්න එක.

    2023 අංක 26 පනත මගින් , සිවිල් නඩු සදහා පෙනිසිටින නීතීඥයින් , උපදේශන නීතීඥ [instructing attorney] සහ අධිනීතීඥ [Counsel] ලෙස වර්ග දෙකකට බෙදා තිබේ . (එම පනතේ අර්ථ නිරෑපන අනුව ).

    අජිත් පෙරේරා මහතා සිවිල් නඩු කතා කරන ප්‍රසිද්ධ Counsel කෙනෙකි . ඒ අනුව ඔහු අධිනීතීඥ ලෙස භාවිතය 2023 වසරේ සම්මතවු නීතියට එකගය.

    http://documents.gov.lk/files/act/2023/11/26-2023_S.pdf

    තමන්ගේ හොරකම පිලිගන්න එක තමා npp බොරුකාරයන්ට තියෙන විසදුම
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator

    real perakadoruwanta boru kareyo kiyala / nadu kareyo - perakadoruwo tipper unama uthura dakuna hoyaganna digital malimawak genna wei!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    සංවර්ධන නිව්ස් ශෙයා කරන්න බලං හිටපු උන්ට වෙච්ච දෙයක්.

    වනේ වන හතුරෙක්ටවත් වෙන්න හොඳ නෑ මේ වගේ විපත් නං. 🤭🤭

    P.S හොයන ඒක හොදයි. ආයේ මේ වගේ හොර වැඩ නොකරන්නම.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    real perakadoruwanta boru kareyo kiyala / nadu kareyo - perakadoruwo tipper unama uthura dakuna hoyaganna digital malimawak genna wei!

    😂 npp උන්ගේ අද්‍යාපන මට්ටම එකෙන් පෙනවා නේ බන්. උන් දැන් අර මෝඩ රංවලයාගේ මෝඩකම වහන්න පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්නෙ
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and supun_sg