අජිත් පී පෙරේරාත් හොර අධිනීතීඥයෙක්?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,801
    167,459
    113
    එකමත් එක රටක
    Fj0HJmg.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං කිව්ව
    දැන් 2/3 දීල, විපක්ෂේ ගැන නමෙයි talk දෙන්න ඕනේ , උන් නමයි නේ රට කරවන්නේ
    එහෙම නෙමෙයිනේ හැමෝම ගැන හොයමු. හැමෝටම එකම හැන්දෙන් බෙදන්න එපැයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක බැක්ෆයර් උනොත් නම් දැනටත් හාන්සි වෙලා ඉන්න විපක්ෂෙ නොකවුට්ම වෙලා යනවා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ටොයියන්ටයි බයියන්ටයි හොද හොද සති කීපයක් එන පාටයි :ROFLMAO: :ROFLMAO:

    මේක බැක්ෆයර් උනොත් නම් දැනටත් හාන්සි වෙලා ඉන්න විපක්ෂෙ නොකවුට්ම වෙලා යනවා.
    ඒක දැනටමත් පටන් අරන් තියෙන්නේ ;)
    ------ Post added on Dec 14, 2024 at 6:45 PM
     
    • Haha
    Reactions: AKI-SL

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    ජෙප්පො දැන් උන්ට උන් කරපු හොර වැඩේ වහ ගන්න සුපුරුදු පරිදි ආයෙම හැම එකාටම හොරා හොරා ගාන්න පටන් අරන් ඉන්නේ.

    අනික් පක්ශ වල උන් තමන්ගේ අද්‍යාපන සුදුසුකම් ගැන කියලා චන්දේ ඉල්ලුවෙ නැති හින්දා උන්ගේ ආචාර්ය මහාචාර්යකම් වැඩක් නෑ. උන් චන්දේ ඉල්ලුවේ ස්ටෙජ් වල පරන විදියටම දේශනා තියෙනවා වගේ සාම්ප්‍රදායික විදියට.

    ජෙප්පො කරේ ඉගෙන ගන්ත කැම්පස් ගියපු මහාචාර්යලා තමා තමන්ගේ ලිස්ට් එකෙ ඉන්නෙ කියලා චන්දේ ඉල්ලපු එක. ඔය දෙක දෙකක්.

    මෙක නිකම් රංවලයාගේ ගූ බෙට්ට අතින් මිරිකලා npp එකේ ගාගන්නව වගේ වැඩක්. හොර වැඩේ මාට්‍ටු උන එකෙ npp බොරුකාරයන්ට තියෙන්නෙ සමාව ඉල්ලන එක තමා. තමන්ගේ ලිස්ට් එකෙන් දැම්මේ හොර උපාදිකාරයො කියලා පිලිගන්න එක.

    2023 අංක 26 පනත මගින් , සිවිල් නඩු සදහා පෙනිසිටින නීතීඥයින් , උපදේශන නීතීඥ [instructing attorney] සහ අධිනීතීඥ [Counsel] ලෙස වර්ග දෙකකට බෙදා තිබේ . (එම පනතේ අර්ථ නිරෑපන අනුව ).

    අජිත් පෙරේරා මහතා සිවිල් නඩු කතා කරන ප්‍රසිද්ධ Counsel කෙනෙකි . ඒ අනුව ඔහු අධිනීතීඥ ලෙස භාවිතය 2023 වසරේ සම්මතවු නීතියට එකගය.

    http://documents.gov.lk/files/act/2023/11/26-2023_S.pdf

    තමන්ගේ හොරකම පිලිගන්න එක තමා npp බොරුකාරයන්ට තියෙන විසදුම
    koheda bun oke adinithingue kiyana eka define karala thiyenne
     
    • Like
    Reactions: haunte

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    ජෙප්පො දැන් උන්ට උන් කරපු හොර වැඩේ වහ ගන්න සුපුරුදු පරිදි ආයෙම හැම එකාටම හොරා හොරා ගාන්න පටන් අරන් ඉන්නේ.

    අනික් පක්ශ වල උන් තමන්ගේ අද්‍යාපන සුදුසුකම් ගැන කියලා චන්දේ ඉල්ලුවෙ නැති හින්දා උන්ගේ ආචාර්ය මහාචාර්යකම් වැඩක් නෑ. උන් චන්දේ ඉල්ලුවේ ස්ටෙජ් වල පරන විදියටම දේශනා තියෙනවා වගේ සාම්ප්‍රදායික විදියට.

    ජෙප්පො කරේ ඉගෙන ගන්ත කැම්පස් ගියපු මහාචාර්යලා තමා තමන්ගේ ලිස්ට් එකෙ ඉන්නෙ කියලා චන්දේ ඉල්ලපු එක. ඔය දෙක දෙකක්.

    මෙක නිකම් රංවලයාගේ ගූ බෙට්ට අතින් මිරිකලා npp එකේ ගාගන්නව වගේ වැඩක්. හොර වැඩේ මාට්‍ටු උන එකෙ npp බොරුකාරයන්ට තියෙන්නෙ සමාව ඉල්ලන එක තමා. තමන්ගේ ලිස්ට් එකෙන් දැම්මේ හොර උපාදිකාරයො කියලා පිලිගන්න එක.

    2023 අංක 26 පනත මගින් , සිවිල් නඩු සදහා පෙනිසිටින නීතීඥයින් , උපදේශන නීතීඥ [instructing attorney] සහ අධිනීතීඥ [Counsel] ලෙස වර්ග දෙකකට බෙදා තිබේ . (එම පනතේ අර්ථ නිරෑපන අනුව ).

    අජිත් පෙරේරා මහතා සිවිල් නඩු කතා කරන ප්‍රසිද්ධ Counsel කෙනෙකි . ඒ අනුව ඔහු අධිනීතීඥ ලෙස භාවිතය 2023 වසරේ සම්මතවු නීතියට එකගය.

    http://documents.gov.lk/files/act/2023/11/26-2023_S.pdf

    තමන්ගේ හොරකම පිලිගන්න එක තමා npp බොරුකාරයන්ට තියෙන විසදුම
    හැම එකාටම හොරා හොරා ගාන්න පටන් අරන් ඉන්නේ.
    "Namal" nam horek newe... uta hora kiyanna epa..
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මෙයත් එහෙමද?
    නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරන උසාවිවල නඩු වලට රජය වෙනුවෙන් පෙනීසිටින අයට "රජයේ අධිනීතිඥ" කියල කියනවලු බන්.
    ඕක valid ඒකියන්නේ.

    2023 අංක 26 පනත මගින් , සිවිල් නඩු සදහා පෙනිසිටින නීතීඥයින් , උපදේශන නීතීඥ [instructing attorney] සහ අධිනීතීඥ [Counsel] ලෙස වර්ග දෙකකට බෙදා තිබේ . (එම පනතේ අර්ථ නිරෑපන අනුව ).

    අජිත් පෙරේරා මහතා සිවිල් නඩු කතා කරන ප්‍රසිද්ධ Counsel කෙනෙකි . ඒ අනුව ඔහු අධිනීතීඥ ලෙස භාවිතය 2023 වසරේ සම්මතවු නීතියට එකගය.

    http://documents.gov.lk/files/act/2023/11/26-2023_S.pdf
    fb කොමෙන්ට් වලත් දැක්ක ඔහොම කතාවක්. ඒවුනාට ඔය ලින්ක් කරන PDF එකේ නම් අධිනීතිඥ හඳුන්වලා නෑ බන්.
    "උපදේශන නීතිඥ" කියලා එකෙක්ව හඳුන්වලා තියෙන්නේ.
    නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරන උසාවිවල නඩු වලට රජය වෙනුවෙන් පෙනීසිටින අයට නම් "රජයේ අධිනීතිඥ" කියල කියනවලු බන්.
    ------ Post added on Dec 14, 2024 at 8:04 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Harini ne okava Speaker hatiyata nominate kaley. Ranil parliament ekata babbu yavanna epa kivve mewa nisa. Vena PM keneknam hodata hoyala balanava.