සිරාවට උගෙන් සෑහෙන්න ඉගෙන ගන්නවත් එක්ක ලෝ ක්ලාස් එහෙමAjith P Perera is a renown lawyer in kalutara. Ranwala paiya wage kamkaruwek neme
එහෙම නෙමෙයිනේ හැමෝම ගැන හොයමු. හැමෝටම එකම හැන්දෙන් බෙදන්න එපැයිදැන් 2/3 දීල, විපක්ෂේ ගැන නමෙයි talk දෙන්න ඕනේ , උන් නමයි නේ රට කරවන්නේ
ඒක දැනටමත් පටන් අරන් තියෙන්නේමේක බැක්ෆයර් උනොත් නම් දැනටත් හාන්සි වෙලා ඉන්න විපක්ෂෙ නොකවුට්ම වෙලා යනවා.

koheda bun oke adinithingue kiyana eka define karala thiyenneජෙප්පො දැන් උන්ට උන් කරපු හොර වැඩේ වහ ගන්න සුපුරුදු පරිදි ආයෙම හැම එකාටම හොරා හොරා ගාන්න පටන් අරන් ඉන්නේ.
අනික් පක්ශ වල උන් තමන්ගේ අද්‍යාපන සුදුසුකම් ගැන කියලා චන්දේ ඉල්ලුවෙ නැති හින්දා උන්ගේ ආචාර්ය මහාචාර්යකම් වැඩක් නෑ. උන් චන්දේ ඉල්ලුවේ ස්ටෙජ් වල පරන විදියටම දේශනා තියෙනවා වගේ සාම්ප්‍රදායික විදියට.
ජෙප්පො කරේ ඉගෙන ගන්ත කැම්පස් ගියපු මහාචාර්යලා තමා තමන්ගේ ලිස්ට් එකෙ ඉන්නෙ කියලා චන්දේ ඉල්ලපු එක. ඔය දෙක දෙකක්.
මෙක නිකම් රංවලයාගේ ගූ බෙට්ට අතින් මිරිකලා npp එකේ ගාගන්නව වගේ වැඩක්. හොර වැඩේ මාට්‍ටු උන එකෙ npp බොරුකාරයන්ට තියෙන්නෙ සමාව ඉල්ලන එක තමා. තමන්ගේ ලිස්ට් එකෙන් දැම්මේ හොර උපාදිකාරයො කියලා පිලිගන්න එක.
2023 අංක 26 පනත මගින් , සිවිල් නඩු සදහා පෙනිසිටින නීතීඥයින් , උපදේශන නීතීඥ [instructing attorney] සහ අධිනීතීඥ [Counsel] ලෙස වර්ග දෙකකට බෙදා තිබේ . (එම පනතේ අර්ථ නිරෑපන අනුව ).
අජිත් පෙරේරා මහතා සිවිල් නඩු කතා කරන ප්‍රසිද්ධ Counsel කෙනෙකි . ඒ අනුව ඔහු අධිනීතීඥ ලෙස භාවිතය 2023 වසරේ සම්මතවු නීතියට එකගය.
http://documents.gov.lk/files/act/2023/11/26-2023_S.pdf
තමන්ගේ හොරකම පිලිගන්න එක තමා npp බොරුකාරයන්ට තියෙන විසදුම
හැම එකාටම හොරා හොරා ගාන්න පටන් අරන් ඉන්නේ.ජෙප්පො දැන් උන්ට උන් කරපු හොර වැඩේ වහ ගන්න සුපුරුදු පරිදි ආයෙම හැම එකාටම හොරා හොරා ගාන්න පටන් අරන් ඉන්නේ.
අනික් පක්ශ වල උන් තමන්ගේ අද්‍යාපන සුදුසුකම් ගැන කියලා චන්දේ ඉල්ලුවෙ නැති හින්දා උන්ගේ ආචාර්ය මහාචාර්යකම් වැඩක් නෑ. උන් චන්දේ ඉල්ලුවේ ස්ටෙජ් වල පරන විදියටම දේශනා තියෙනවා වගේ සාම්ප්‍රදායික විදියට.
ජෙප්පො කරේ ඉගෙන ගන්ත කැම්පස් ගියපු මහාචාර්යලා තමා තමන්ගේ ලිස්ට් එකෙ ඉන්නෙ කියලා චන්දේ ඉල්ලපු එක. ඔය දෙක දෙකක්.
මෙක නිකම් රංවලයාගේ ගූ බෙට්ට අතින් මිරිකලා npp එකේ ගාගන්නව වගේ වැඩක්. හොර වැඩේ මාට්‍ටු උන එකෙ npp බොරුකාරයන්ට තියෙන්නෙ සමාව ඉල්ලන එක තමා. තමන්ගේ ලිස්ට් එකෙන් දැම්මේ හොර උපාදිකාරයො කියලා පිලිගන්න එක.
2023 අංක 26 පනත මගින් , සිවිල් නඩු සදහා පෙනිසිටින නීතීඥයින් , උපදේශන නීතීඥ [instructing attorney] සහ අධිනීතීඥ [Counsel] ලෙස වර්ග දෙකකට බෙදා තිබේ . (එම පනතේ අර්ථ නිරෑපන අනුව ).
අජිත් පෙරේරා මහතා සිවිල් නඩු කතා කරන ප්‍රසිද්ධ Counsel කෙනෙකි . ඒ අනුව ඔහු අධිනීතීඥ ලෙස භාවිතය 2023 වසරේ සම්මතවු නීතියට එකගය.
http://documents.gov.lk/files/act/2023/11/26-2023_S.pdf
තමන්ගේ හොරකම පිලිගන්න එක තමා npp බොරුකාරයන්ට තියෙන විසදුම
නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරන උසාවිවල නඩු වලට රජය වෙනුවෙන් පෙනීසිටින අයට "රජයේ අධිනීතිඥ" කියල කියනවලු බන්.මෙයත් එහෙමද?
fb කොමෙන්ට් වලත් දැක්ක ඔහොම කතාවක්. ඒවුනාට ඔය ලින්ක් කරන PDF එකේ නම් අධිනීතිඥ හඳුන්වලා නෑ බන්.2023 අංක 26 පනත මගින් , සිවිල් නඩු සදහා පෙනිසිටින නීතීඥයින් , උපදේශන නීතීඥ [instructing attorney] සහ අධිනීතීඥ [Counsel] ලෙස වර්ග දෙකකට බෙදා තිබේ . (එම පනතේ අර්ථ නිරෑපන අනුව ).