අජිත් රෝහණ අසරණ වෙයි!!

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මොන පැත්තෙන් හදාගත්තනම් ද හොද? 🤔🤔
    පොලීසිය ස්වාධින නෑනේ. මොන පක්ෂේ බලයේ තිබ්බත් ඒකේ බලපෑමට තමයි මෙයාලා කතා කරන්නේ.

    මේ ගිරවා මහරජාණෝ ඇතිකරපු කෙනෙක්, ගමරාල ආපු කාලේ වෙන ගිරවෙක් ගත්තා. අන්දරේ ආයෙත් මේ ගිරවාම ගත්තේ මේ ගිරවා රජවාසලට ගොඩක් ලැදි නිසා

    කවුරුත් හදාගත්තේ නැති, කවුරුත් හුරතල් නොකරපු ගිරවෙක් හිටියා නම් හොඳයි, මිනිස්සුන්ගේ වැරදි වගේම දේශපාලුවොන්ගේ වැරදිත් කෙලින් කතා කරන්න පුලුවන් ස්වාධින කෙනෙක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේක ඇහුව මුලු කතාවම, පොලිසිය කියන දේ 100%ක් හරි,



    මට පෙන්නෙ උබ මේක බලලවත් නැතුව අජිත්ව නාවනව කියල. 😉😉😉😉
    ------ Post added on Jun 1, 2021 at 10:57 AM
    ඔය පැය දෙක තුන ඕව බල බලා ඉන්ඩ නම් මට ඕන කමක් නැ කොහෙත්ම,
    ------ Post added on Jun 1, 2021 at 11:29 AM
     
    • Like
    Reactions: pathaleiretta

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    rawatunu thram oba inda man thamyi kiyann wenne

    hiru ajith ekka gahapu drama ekata ubalath rawatuna eka mokdda ithing Putin kiyala ayeth hitn kenek rawatunu apita
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    එහෙම වෙන්ඩ විදිහක් නැනෙ, අජිත් කියන්නෙ රාජ්ය සේවකයෙක්නෙ.., මට පේන්නෙ උබ ඕක බලල තියෙන්නෙ පාට කන්නාඩ්යෙන්..🤭🤭🤭
    පුකදුන්නට vaccine එකවත් තාම හම්බ උනේ නෑ නේද ලොල් පොන්ස්ට :lol: :lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පැය දෙකේම අජිත්ද කතා කරන්නෙ??? දැන් නම් තේරුනා අසරණ උනේ කවුද කියල..🤭🤭🤭
    පට්ට.

    මම හරි කැමතියි, අපේ අතිගරු ජනාධිපති තුමයි, අතිගරු අගමැටි තුමයි ගෙනල්ලා මේ වගේ හරවත් සංවාදයක් කරනවට
     
    • Haha
    Reactions: xVOLDYx

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මේක ඇහුව මුලු කතාවම, පොලිසිය කියන දේ 100%ක් හරි,


    ඔය පැය දෙක තුන ඕව බල බලා ඉන්ඩ නම් මට ඕන කමක් නැ කොහෙත්ම,
    ------ Post added on Jun 1, 2021 at 11:29 AM
    ඉතින් උබට වෙන වැඩකුත් නෑනේ. ඕකවත් බල බල හිටපන්.
     
    • Haha
    Reactions: hasithayad

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    වැරදියට හසිරෙන 3% විතර ඉන්නවලු... 😆 1:44:06

     

    JAYANTE

    Junior member
  • Apr 25, 2008
    72
    14
    8
    ඉවසීම කලාවක් නම් අජිත් රෝහන එහි පිකාසෝ වේ..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පට්ට.

    මම හරි කැමතියි, අපේ අතිගරු ජනාධිපති තුමයි, අතිගරු අගමැටි තුමයි ගෙනල්ලා මේ වගේ හරවත් සංවාදයක් කරනවට
    good