අජිත් රෝහණ සෑර් පව්...ඔබට සතුටුයිද දැන් ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    චමුදිතටත් ඉතින් වැරැද්දක් කියන්න බෑ. හැබැයි ඉතින් සලකුණ වැඩසටහනේ 3 දෙනක් විතර එක පාර ප්‍රශ්ණ ඇසීමත් උත්තර දෙන්න ඉඩ නොදීමත් හෙලා දකින්න ඔනේ ..අජිත් රෝහණ කියන්නේ අවිස්සාවේල්ලේ ඉපදිලා ගොඩක් දුක් විදලා තැනකට ආපු කෙනෙක්. නීති උපාදියට ප්‍රවේශවෙන්න විතරක් අවුරුදු 10ක් විතර උත්සහකරපු කෙනෙක්.. මේ වගේ අය පොලිසියේ හිටියනම් මේ රටේ පොලිසිය 1 වන ලොකයේ රටක පොලිසිය වෙනවා..ඒත් අපතයෝ කරන හැම වැරැද්දකටම උත්තර බදින්න වෙලා තියෙන්නේ එතුමට..අවශ්ය තැනදි සංවේදී වෙන අවශ්ය තැනදි දරදඩු වෙන මේ වගේ යුක්තිගරුක චරිත ලේසියෙන් හම්බෙන්නේ නෑ.:yes:

    එතුමට පොලිස් සෙවය කලකිරවන්න කරන කුමන්ත්‍රණද කියලත් වෙලාවකට හිතෙනවා..රාජ්ය සේවකයෙක්ට පවතින රජයට පිටින් වැඩකරන්න බෑ .ඒක අපි කවුරු කවුරුත් තෙරුම්ගන්න ඔනේ..

    189169388_10165263662970223_6031526561627507442_n.jpg
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඒ උනාට ජැක්සන්ගේ දුව නැත්තේ කියල එකෙක්වත් ඔය කොන්ද කෙලින් තියෙන උන් අහන්නේ නැනේ .අර ගැනි මීඩියා ඉස්සරහට ඇවිල්ල බොරුවක්නම් කිව්වේ එකත් කියන්න ඕනේ
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඒ උනාට ජැක්සන්ගේ දුව නැත්තේ කියල එකෙක්වත් ඔය කොන්ද කෙලින් තියෙන උන් අහන්නේ නැනේ .අර ගැනි මීඩියා ඉස්සරහට ඇවිල්ල බොරුවක්නම් කිව්වේ එකත් කියන්න ඕනේ
    :yes:
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,948
    1
    58,262
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුක් විදලා තැනකට ආපු කෙනෙක්
    දුක් විඳල ආපු කෙනෙක් කියන්නෙ දුප්පත් පවුලක එකෙක් කියලද?

    ඔය යකා දැන් කෝටිපතියෙක් නේද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,868
    113
    දුක් විඳල ආපු කෙනෙක් කියන්නෙ දුප්පත් පවුලක එකෙක් කියලද?

    ඔය යකා දැන් කෝටිපතියෙක් නේද?
    ASP කෙනෙක් ට උඩ ඔක්කොම කෝටිපතියෝ තමයි.

    මම සල්ලි කාරයෙක් නම් මට මේ සමාජේ ඕනේ විදිහට business කරන්න බෑ.... කප්පම් දෙන්න ඕනේ, shares දෙන්න ඕනේ (famous example - Basil share) .... Aprovals ගන්න කරදර යි. ඉතින් ගොඩ දෙනෙක් කරන දෙයක් තමයි බලවත් රාජ්ය සේවකයෙක් ගේ බිරිඳ, පුතා නැත්නම් මල්ලී ට shares එකක් යන විදිහට වැඩේ පටන් ගන්න එක.....

    Hotel field එකේ නම් මේක අනිවා, ශවීටත් හොටෙල් තියෙනවා කියන්නේ..... 😂
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ASP කෙනෙක් ට උඩ ඔක්කොම කෝටිපතියෝ තමයි.

    මම සල්ලි කාරයෙක් නම් මට මේ සමාජේ ඕනේ විදිහට business කරන්න බෑ.... කප්පම් දෙන්න ඕනේ, shares දෙන්න ඕනේ (famous example - Basil share) .... Aprovals ගන්න කරදර යි. ඉතින් ගොඩ දෙනෙක් කරන දෙයක් තමයි බලවත් රාජ්ය සේවකයෙක් ගේ බිරිඳ, පුතා නැත්නම් මල්ලී ට shares එකක් යන විදිහට වැඩේ පටන් ගන්න එක.....

    Hotel field එකේ නම් මේක අනිවා, ශවීටත් හොටෙල් තියෙනවා කියන්නේ..... 😂

    මිනිස්සු රටවල් දාලා යන එක අහන්න දෙයක්ද බං 😂
     
    • Like
    Reactions: topkollek

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔතන වැරැද්ද තියෙන්නෙ අජිත් රෝහණ මහත්තයගෙවත්
    පොලීසියෙ වැරදි ගැන ප්‍රශ්ණ කරපු මාධ්‍යවේදියොන්ගෙවත් නෙමෙයි
    වැරදි කොරපු පොලිස් කාරයොන්ගෙයි
    උන්ව ඒ වැරදි වලට පොළඹවපු දේශපාලුවන්ගෙයි
    ඒ දේශපාලුවන්ට බලය දුන්නු අපෙයි
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අර බෙලෙක්කි නිරොදායනේට යැව්වෙ මුගෙ පස්න කිරිල්ලෙන් පස්සෙ නන්
    එහෙව් පොලිසියකින්, නීතියකින් වැඩක් තියනවද බොල
     
    • Sad
    Reactions: Solo Rider

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඒ උනාට ජැක්සන්ගේ දුව නැත්තේ කියල එකෙක්වත් ඔය කොන්ද කෙලින් තියෙන උන් අහන්නේ නැනේ .අර ගැනි මීඩියා ඉස්සරහට ඇවිල්ල බොරුවක්නම් කිව්වේ එකත් කියන්න ඕනේ
    චන්දිමාලුත් නිරොධායනේට බණ්ඩාරවෙල ගිහින් නෑලු නේද?
    මිනිහ hospital Admit වෙලා නිරොධායනේ Trip මඟ ඇරල කියල දැක්ක FB එකේ
     
    • Like
    Reactions: Solo Rider

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,400
    5,756
    113
    චමුදිතල ඇහුවෙ ගොන් ප්‍රශ්න, උ.පොලිස්පති කරේ පොලිසියේ කුනු හෝදපු එක. ඔය ප්‍රෝග්‍රැම් එකෙන් ගන්න දෙයක් තිබ්බෙ නෑ බොරුවට රගපෑව එක විතරයි කලේ.

    උදාහරනයක් කියන්නම්
    චමුදිතලා පන්න පන්න ඇහුවා පොලිසියෙ වැරදි කරන ඔක්කොම උන් 85000න් එක්කෙන්ක්ද කියලා. ඇත්තටම පොලිසියෙ ඉන්න 85000 න් 10000ක් විතරම සත්තු. එහෙම බලද්දි ඔය ෆෝකස් උන පොලිස් උන් 7-8දෙනෙක් අල්ලගෙන උ.පොලිස්පතිට බනින එක වැරදී. උ.පොලිස්පති අමාරුවෙ දැම්මේ කිසිම සදාචාරයක් නැති ප්‍රශ්න අහලා.

    උ.පොලිස්පතිව අමාරුවෙ දාන්න පුලුවන් හරි ප්‍රශ්න ඇහුවෙ නෑ. අහන්න තිබ්බෙ ඔහොම අහු වෙන පොලිස්කාරයින්ට අරන් තියෙන ඇක්ශන් මොනාද කියලා. එහෙම ඇහුව නම් පොරට කට උත්තර නැතිවෙනවා.

    තව එකක්
    උසාවියෙන් දෙන තීන්දුව අභියෝග කරන්න බෑ පොලිසියට. ඒකටත් අරුන් අල්ලගෙන අමාරුවෙ දැම්මා.

    කිසිම වැඩක් නැති, ගොන්නුන්ට ආතල් දුන්න වැඩසටහනක්
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ASP කෙනෙක් ට උඩ ඔක්කොම කෝටිපතියෝ තමයි.

    මම සල්ලි කාරයෙක් නම් මට මේ සමාජේ ඕනේ විදිහට business කරන්න බෑ.... කප්පම් දෙන්න ඕනේ, shares දෙන්න ඕනේ (famous example - Basil share) .... Aprovals ගන්න කරදර යි. ඉතින් ගොඩ දෙනෙක් කරන දෙයක් තමයි බලවත් රාජ්ය සේවකයෙක් ගේ බිරිඳ, පුතා නැත්නම් මල්ලී ට shares එකක් යන විදිහට වැඩේ පටන් ගන්න එක.....

    Hotel field එකේ නම් මේක අනිවා, ශවීටත් හොටෙල් තියෙනවා කියන්නේ..... 😂
    meka atte machan. 100%
    amathi kenekge wifeta wifege nangita wifege yaluwanta amathige nangita, akkata hama shipment ekenma cosmetics sets yawanna ona.
    amathige gedera party ekak tiyanawa invite kerenawa uth ekka athal eke bila sapak ganna tiyenne. e ekkama ara badu tikath genath denna ona 🌝🌝
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,868
    113
    meka atte machan. 100%
    amathi kenekge wifeta wifege nangita wifege yaluwanta amathige nangita, akkata hama shipment ekenma cosmetics sets yawanna ona.
    amathige gedera party ekak tiyanawa invite kerenawa uth ekka athal eke bila sapak ganna tiyenne. e ekkama ara badu tikath genath denna ona 🌝🌝
    You?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,836
    15,212
    113
    meka atte machan. 100%
    amathi kenekge wifeta wifege nangita wifege yaluwanta amathige nangita, akkata hama shipment ekenma cosmetics sets yawanna ona.
    amathige gedera party ekak tiyanawa invite kerenawa uth ekka athal eke bila sapak ganna tiyenne. e ekkama ara badu tikath genath denna ona 🌝🌝
    Audit walata companies walata ena untath ohoma thamai salakanne.
    BOI zones wala inna untath salakanna ona. Inne custom eke un neh.