චමුදිතටත් ඉතින් වැරැද්දක් කියන්න බෑ. හැබැයි ඉතින් සලකුණ වැඩසටහනේ 3 දෙනක් විතර එක පාර ප්‍රශ්ණ ඇසීමත් උත්තර දෙන්න ඉඩ නොදීමත් හෙලා දකින්න ඔනේ ..අජිත් රෝහණ කියන්නේ අවිස්සාවේල්ලේ ඉපදිලා ගොඩක් දුක් විදලා තැනකට ආපු කෙනෙක්. නීති උපාදියට ප්‍රවේශවෙන්න විතරක් අවුරුදු 10ක් විතර උත්සහකරපු කෙනෙක්.. මේ වගේ අය පොලිසියේ හිටියනම් මේ රටේ පොලිසිය 1 වන ලොකයේ රටක පොලිසිය වෙනවා..ඒත් අපතයෝ කරන හැම වැරැද්දකටම උත්තර බදින්න වෙලා තියෙන්නේ එතුමට..අවශ්ය තැනදි සංවේදී වෙන අවශ්ය තැනදි දරදඩු වෙන මේ වගේ යුක්තිගරුක චරිත ලේසියෙන් හම්බෙන්නේ නෑ.
එතුමට පොලිස් සෙවය කලකිරවන්න කරන කුමන්ත්‍රණද කියලත් වෙලාවකට හිතෙනවා..රාජ්ය සේවකයෙක්ට පවතින රජයට පිටින් වැඩකරන්න බෑ .ඒක අපි කවුරු කවුරුත් තෙරුම්ගන්න ඔනේ..

එතුමට පොලිස් සෙවය කලකිරවන්න කරන කුමන්ත්‍රණද කියලත් වෙලාවකට හිතෙනවා..රාජ්ය සේවකයෙක්ට පවතින රජයට පිටින් වැඩකරන්න බෑ .ඒක අපි කවුරු කවුරුත් තෙරුම්ගන්න ඔනේ..