පසුගිය දිනක අනුර යාපා ඇමතිට අජිනො-මොටෝ තේ එකක් ලබා දී ඇත...
පසුගිය බ්‍රහස්පතින්දා (15) පරිසර අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ, දේශගුණ විපර්යාස ගැන ලෝක සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා ඒ පිළිබඳ දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවයි. මාධ්‍ය හමුව අවසානයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණා. එහිදී ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මෙන්ම මාධ්‍යවේදීන්ද එම ස්ථානයට පැමිණියා. පළමුවෙන්ම කිරි තේ පානය කිරීමට සැරසුණේ අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංගයි. තේ කෝප්පය, මුවට ළං කළ ලේකම්වරයා මුහුණ ඇඹුල් කර එය වහා ඉවතට ගත්තා.
මේක ලූණු රහයි නේ.
එය ඇසුණු අනුර යාපා ඇමතිවරයා වහා තේ කෝප්පයක් ගෙන රස බැලීමට උත්සාහ කළා. ඔහුගේද මුහුණ ඇඹුල් වුණා.
ඇත්ත නේන්නම්, ලූණු රහයි. කවුද තේ හැදුවේ. ගිහිං බලන්න.
ඇමති නියෝගයෙන් තේ හැදූ පුද්ගලයා සොයා ගිය නිලධාරියෙක් අමුතුම ආරංචියක් ගෙන ආවා.
සර්, සීනි වෙනුවට අජිනො-මොටෝ දාලා.
ඒ කොහොම ද ?
සීනි ඉල්ලූවාම, අජිනො-මොටෝ ලූස් තමයි දීලා තියෙන්නේ.
කෝ ගේන්න ඒ පැකට් එක. වහාම පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න, මේ මාධ්‍යයත් ඉන්න වෙලාවේ. මටමනේ වෙන්නේ. මතකනේ සීගිරියේ ගිහිල්ලා.
ඔහු ඒ මතක් කළේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග සීගිරියට ගිය අවස්ථාවේ කල් ඉකුත් වූ පළතුරු බීම ලබාදීමේ පුවතයි.
cut eka meken gihin ahaganna..

Code:
http://soundcloud.com/hirunews/anura-yapa-ajinomoto-tea-cut