අටපට්ටම් හසන්ත ඩිවෝස් වෙයි?

sweets

Banned
Jul 2, 2011
297
160
0
අටපට්ටම් හසන්ත ඩිවෝස් වෙයි?

hasantha.gif

ජාතික නාලිකාවක ජනපි‍්‍රය වැඩසටහනක් වන 'අටපට්ටම’ වැඩසටහන මෙහෙයවනු ලබන හසන්ත හෙට්ටිආරච්චි හා චමුදිකා පියුමිගේ විවාහය දෙදරා ගොස් ඇතැයි වාර්තා වේ.

චමුදිකාගේ පාසල් පේ‍්‍රමයක් සම්බන්ධයෙන් මතුවී ඇති සැකයක් මේ විවාහය දෙදරායාමට හේතුවී ඇතැයි පැවසේ.

විවාහයට පෙරත් මොවුන් අතර අඬදබර තිබූ බවත් ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වෙන අතර, දඩිබිඩිස්ගේ දඩිබිඩි වැඩක් හේතුවෙන් මොවුන් ඉක්මනටම කූඩුවූ බවද ක්ෂේත‍්‍රය තුළ රාවයක් තිබේ.

කෙසේවුවද මේ දෙපලගේ පෙම් පලහිලව්ව වසර හය හතක් පැරණි එකක් වුවත්, චමුදිකාගේ පාසල් පේ‍්‍රමය හේතුවෙන් දෙදෙනා එක්වරක් විරසකව සිටි බවද පැවසේ.

මොවුන් යළි එක්කාසු කිරීමේ කටයුත්ත කර ඇත්තේ ජේ.ආර්.පී.සූරියප්පෙරම බවද මේ අතර වාර්තා වේ.

මොවුන් විවාහ වූයේ පසුගිය මැයි මාසයේදී වන අතර, විවාහයේ සාක්ෂියට අත්සන් කළේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.

හසන්ත හා චමුදිකාගේ විවාහයට අත්සන් තැබුනේද අරලියගහ මන්දිරයේදී වන අතර, ඔවුන් ජනපති මන්දිරයේ මඟුල් උත්සවයක්ද සංවිධාන කර තිබිණි.

ඔවුන්ගේ විවාහ උත්සවයට ආරාධනා කළ යුතු අමුත්තන් දෙදහසක් පමණ සිටින බැවින් විවාහ උත්සවය ගැනීමට ලතවෙමින් සිටියදී මෙය ඔවුන් දෙපලට ලැබුණු මංගල තෑග්ගක් බව හසන්ත විවාහයෙන් පසුව මාධ්‍යට පවසා තිබිණි.

හසන්තගේ විවාහය ගැන රටට කියන්නට තෝරාගෙන තිබුනේ ඔහු මෙහෙයවූ දොරමඩළාව වැඩසටහනේ සාමාජිකයන් විසිනි.

අදාළ වැඩ සටහනේදී දොඩම්පහල රාහුල හාමුදුරුවෝ හසන්ත විවාහ වූ බව පුලපුලා රටට කියූ බවද පැවසේ.
 

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ජනපති මහින්ද රාජපක්ෂ මහතාලු අත්සන් කලේ හික්ස්
     

    sweets

    Banned
    Jul 2, 2011
    297
    160
    0
    ටපට්ටමාගේ ගෑනි අටපට්ටමාට වඩා උසයි වගේ.අපරාදේ මේකගේ මගුල.
    නියම පොරක්.ලස්සනට වැඩසටහන කරනවා.මිනිස්සු අටපට්ටමාගේ කතා විලාසයට කැමතියි.ගැමි ආරයක් තියෙන්නේ
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    ටපට්ටමාගේ ගෑනි අටපට්ටමාට වඩා උසයි වගේ.අපරාදේ මේකගේ මගුල.
    නියම පොරක්.ලස්සනට වැඩසටහන කරනවා.මිනිස්සු අටපට්ටමාගේ කතා විලාසයට කැමතියි.ගැමි ආරයක් තියෙන්නේ

    මෙයා නරක මිනිහෙක් නෙවෙයි ඔයිට වඩා අයගේ පවුල් කැඩෙන්නේ නිවුස් එකක් දානවා නම් ඒක ඔහොම දාන එක වැරදියි නේද මහා කැත විදිහට නේද ලියලා තියෙන්නේ :no: ඕක ලිව්ව කෙනාට සතුටුද කොහෙද ඒ මනුස්සයට එහෙම උනාට :frown: මම නම් ආසා නැහැ ඔය ලියා තියෙන විදිහට :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    විවාහයේ සාක්ෂියට අත්සන් කළේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.

    ඉතින් අහන්නත් දෙයක්ද මගුල කැඩෙන එක......!! :angry:
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    විවාහයේ සාක්ෂියට අත්සන් කළේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.

    ඉතින් අහන්නත් දෙයක්ද මගුල කැඩෙන එක......!! :angry:
    :lol: aniva
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ane nikan palayan ban....boruwata kahinne nathuwa


    :lol::lol: කොන්ද පණ නැති නිසාද බං මෙහෙම -rep කමෙන්ට් දාන්නේ.....?? :oo::oo:

    අටපට්ටම් හසන්ත ඩිවෝස්... 07-05-2011 12:21 AM ane umbe thaththaaaaaaaaaaaaaaaaa

    :angry::angry: -රෙප් වලට අපි සැලෙන්නේ නෑ.....!! :no::no: