අටපට්ටම් හසන්ත ඩිවෝස් වෙයි?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ane nikan palayan ban....boruwata kahinne nathuwa

    :lol::lol: කොන්ද පණ නැති නිසාද බං මෙහෙම -rep කමෙන්ට් දාන්නේ.....?? :oo::oo:

    අටපට්ටම් හසන්ත ඩිවෝස්... 07-05-2011 12:21 AM ane umbe thaththaaaaaaaaaaaaaaaaa

    :angry::angry: -රෙප් වලට අපි සැලෙන්නේ නෑ.....!! :no::no:

    moko moko me denna gahaganneeeeeeeeeeeee
    godin beragamu neda ela kolle ne dennama
    ekenma ekenma awul thiyaganna epa
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol::lol: කොන්ද පණ නැති නිසාද බං මෙහෙම -rep කමෙන්ට් දාන්නේ.....?? :oo::oo:

    අටපට්ටම් හසන්ත ඩිවෝස්... 07-05-2011 12:21 AM ane umbe thaththaaaaaaaaaaaaaaaaa

    :angry::angry: -රෙප් වලට අපි සැලෙන්නේ නෑ.....!! :no::no:

    ehenam umba konda pana thiyena katha kiyapanko.....:P
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මෙයා නරක මිනිහෙක් නෙවෙයි ඔයිට වඩා අයගේ පවුල් කැඩෙන්නේ නිවුස් එකක් දානවා නම් ඒක ඔහොම දාන එක වැරදියි නේද මහා කැත විදිහට නේද ලියලා තියෙන්නේ :no: ඕක ලිව්ව කෙනාට සතුටුද කොහෙද ඒ මනුස්සයට එහෙම උනාට :frown: මම නම් ආසා නැහැ ඔය ලියා තියෙන විදිහට :no:

    :yes::yes::yes::yes:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    ලස්සන ජොඩුවක් ඈය් වෙන් වෙන්න යන්නේ........
    ලස්සන කෑදෑල්ලට ඈය් බන් ගල් ගහන්නේ....
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Appatasiri
    8.gif
    8.gif
    8.gif
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ටපට්ටමාගේ ගෑනි අටපට්ටමාට වඩා උසයි වගේ.අපරාදේ මේකගේ මගුල.
    නියම පොරක්.ලස්සනට වැඩසටහන කරනවා.මිනිස්සු අටපට්ටමාගේ කතා විලාසයට කැමතියි.ගැමි ආරයක් තියෙන්නේ

    ම්නිස්සුන්ට අපහාස නොකර හිටපන් බන් අනික අනුන්ගෙ මගුලෙන් ඔයාට ඇති පස්නෙ මොකක්ද?
    :no::no::no::no:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    විවාහයේ සාක්ෂියට අත්සන් කළේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.

    ඉතින් අහන්නත් දෙයක්ද මගුල කැඩෙන එක......!! :angry:
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙච්චර විස්තර දන්නේ මේක ලිව්වේ අර කියපු ඉස්කෝලෙ කොල්ලද දන්නෙ නැහැ... :lol:

    කොහොම උනත් අනුන්ගේ මඟුල් කැඩෙනකොට සතුටු වෙන්නෙ අමනුස්සයෝ...:no:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මෙච්චර විස්තර දන්නේ මේක ලිව්වේ අර කියපු ඉස්කෝලෙ කොල්ලද දන්නෙ නැහැ... :lol:

    කොහොම උනත් අනුන්ගේ මඟුල් කැඩෙනකොට සතුටු වෙන්නෙ අමනුස්සයෝ...:no:

    eththa eththa
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    විවාහයේ සාක්ෂියට අත්සන් කළේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.

    ඉතින් අහන්නත් දෙයක්ද මගුල කැඩෙන එක......!! :angry:

    :rofl: