අටපිරිකර පුජා කිරිම
මෙකයි කතාව. අපේ පුංචිගේ අවුරුද්දේ දානෙට හාමුදුරුවන්ට අරාධනා කරන්න ගියාම කිව්වා අටපිරිකර පුජා කරන්න එපා ඒ වෙනුවට පන්සලේ තියෙන අඩුපාඩුවක් බලල හදල දෙන්න කියල. උඹල මොකද බන් මේ ගැන හිතන්නේ..

සැයු:
අටපිරිකර පූජා කිරීමේ ආනිශංස පිළිබඳව අපට පහදා දුන්නේ සෝමාවතී රජ මහ විහාරාධිපති සියම්මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරීපහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේයි.
“පුරුෂයකු නම් සසර කෙළවර වන අත් භවයේ දී ඒහි භික්ෂුභාවයෙන් යුතුව නිවන් අවබෝධ කර ගැනීමටත්, කාන්තාවක නම් මහා මේල පලඳනාව ලබාගෙන පංච කල්‍යාණයෙන් යුතුව ඉපදී මහණ වී අර්හත්බව ලබා නිර්වණාවබෝධයට පිවිසීමටත් ඉන් පෙර උපදින භවයක් පාසා ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදී සම්පත් ලැබීමටත් හේතු වන පූජාවක් ලෙසයි අටපිරිකර පූජාව හඳුන්වන්නේ."