අටපිරිකර

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කඩේදිම පැකට් එක කඩලා, එකින් එක ආපහු check කරලා pack කරන්න පුලුවන්. හරි විදිහ ඒක.
     
    • Like
    Reactions: kinkon

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මම නම් ඕකේ වැරැද්දක් දකින්නේ නෑ.මොකද පන්සලක අටපිරිකර උස්සලා බලනවා විතරයි.ඇරලා බලන්නේ නෑ.පන්සලට සල්ලි දීලා අටපිරිකර අරන් ඒක ඒ පන්සලටම පූජා කරනවා.ඒක වෙනම බිස්නස් එකක්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම නම් ඕකේ වැරැද්දක් දකින්නේ නෑ.මොකද පන්සලක අටපිරිකර උස්සලා බලනවා විතරයි.ඇරලා බලන්නේ නෑ.පන්සලට සල්ලි දීලා අටපිරිකර අරන් ඒක ඒ පන්සලටම පූජා කරනවා.ඒක වෙනම බිස්නස් එකක්.

    සාදුලත් කරන්නේ බිස්නස්නේ. ඕක දිග ඇරලා පොලවේ හැපිලා දගලන්නෙ මොකටද. කෝටි ගණන් income එක තියෙද්දි.
     
    • Like
    Reactions: kinkon