සිවුරු පිරිකර

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පිටකොටුවෙ කොහෙහ මචන්ල සිවුරු පූජ භන්ඩ අටපිරිකර අඩුවට ගන්න තියෙන්නෙ
    ගන්න තියෙන කඩ හරි තැන් හරි කියන්නකො
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    බාල බඩු තියෙන්නෙ. ඉරිච්ච සිවුරුත් දානවලු බන්
     
    • Like
    Reactions: kinkon

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    පිටකොටුවේ නෙවෙයි පුංචි බොරල්ලේ තියෙන්නේ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පිටකොටුවෙ කොහෙහ මචන්ල සිවුරු පූජ භන්ඩ අටපිරිකර අඩුවට ගන්න තියෙන්නෙ
    ගන්න තියෙන කඩ හරි තැන් හරි කියන්නකො

    maradane tamai owwa thiyenne.... hebei eeta labai ubata pansalenma ganna eka.... dan oka hora wadak nemei, hema pansalema karana wadak ban.... gihin ahapan.... maradane kiwwata punchi boralle idan maradana paththata wenkan kada wala..