අටලුගම 2800 කට PCR වලට එන්න කිව්වත් ආවේ 22 යි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඊයේ දිනයේ බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පුද්ගලයන් 2800 දෙනෙකු කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබුණද ඒ සඳහා ඉදිරිපත් වී ඇති 22 දෙනෙකු පමණි.

    බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී ශ්‍රීපාලි අමරසිංහ මහත්මිය සඳහන් කරන්නේ බණ්ඩාරගම මාරාව ග්‍රාම නිලධාරී වසම හා අවට ගම්මාන වල කොරෝනා වෛරසය තදින් පැතිරී යමින් ඇති බවයි.

    නමුත් කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට පිරිස් ඉදිරිපත් නොවීම බරපතළ ගැටලුවක් ඇයි ද ඇය සඳහන් කළාය.

    අටුලුගම ග‍්‍රාම සේවා වසම් හතක 15,000 ඉක්මවූ පුද්ගලයන් පිරිසක් වාසය කරන අතර දැනට කරන ලද පරීක්ෂණවලදී 543ක් කොරෝනා ආසාදිතයන් යැයි හෙළි වී ඇත

    මව්රට
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932

    oya hathikareta wedi thiyala damma nam iwarai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔකුන්ගෙ ගම වටේන් වට කරල සීල් තියන්ඩ තියෙනෙ එතකොට එකා දෙන්නෙ එයි අල්ලව පැත්තකින් තියල
     
    • Haha
    • Like
    Reactions: asylum and RLT4U

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කැරි තම්බි

    කරන්න ඕන මෙච්චරයි, මාස ගානක් කෙලින්ම ලොක් ඩවුන් කරලාඕන මගුලක් කර ගනින් කියලා මැරෙන්න ඇරලා ඉන්න එක. PHI ට කෙල ගැහුවෙත් ඔය කොනකපාලතම්බියො ටික නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔකුන්ගෙ ගම වටේන් වට කරල සීල් තියන්ඩ තියෙනෙ එතකොට එකා දෙන්නෙ එයි අල්ලව පැත්තකින් තියල
    ගොඨා ආවනං ඕකුන්ව ඇදගෙන ගිහින් PCR කරන්නෙ :lol:

    කොහෙද නිවට සිරානෙ තාම ජනාධිපති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ගියපාර ඔය අවලං ගමේ උන් බොල්ගොඩ ගඟෙන් පැනල අන්තිමට නේවි එකෙන් දාල නැවැත්තුවේ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කම්මෙන්ට් බලපල්ලකො. මිනිස්සු එහෙම කරන එක උන්ගෙ මෝඩකම එහෙම කරා කියල උන්ව nuke කරන්නයි, ගම් පිටින් ලොක් ඩව්න් කරල මැරෙන්න අරින්නයි, බලෙන් ඇදන් යන්නයි කරන්න පුලුවන් වැඩද? මේක ම්ලේච්ඡ රටක්ද?
     
    • Dislike
    Reactions: visalbro

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කම්මෙන්ට් බලපල්ලකො. මිනිස්සු එහෙම කරන එක උන්ගෙ මෝඩකම එහෙම කරා කියල උන්ව nuke කරන්නයි, ගම් පිටින් ලොක් ඩව්න් කරල මැරෙන්න අරින්නයි, බලෙන් ඇදන් යන්නයි කරන්න පුලුවන් වැඩද? මේක ම්ලේච්ඡ රටක්ද?

    එපාද? :(
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එපාද? :(
    මමනම් නිරෝදායනය මද්‍යස්තාන වලට ගෙනියනවටත් විරුද්ධයි. ලෙඩේ හදාගන්නඑක නැති එක උබගෙ වැඩක්. උබට ලෙඩක් හැදුන කියල උබව උස්සන්න පුලුවන්ද රජයට. කෝ මානව හිමිකම්