ඊයේ දිනයේ බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පුද්ගලයන් 2800 දෙනෙකු කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබුණද ඒ සඳහා ඉදිරිපත් වී ඇති 22 දෙනෙකු පමණි.
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී ශ්‍රීපාලි අමරසිංහ මහත්මිය සඳහන් කරන්නේ බණ්ඩාරගම මාරාව ග්‍රාම නිලධාරී වසම හා අවට ගම්මාන වල කොරෝනා වෛරසය තදින් පැතිරී යමින් ඇති බවයි.
නමුත් කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට පිරිස් ඉදිරිපත් නොවීම බරපතළ ගැටලුවක් ඇයි ද ඇය සඳහන් කළාය.
අටුලුගම ග්‍රාම සේවා වසම් හතක 15,000 ඉක්මවූ පුද්ගලයන් පිරිසක් වාසය කරන අතර දැනට කරන ලද පරීක්ෂණවලදී 543ක් කොරෝනා ආසාදිතයන් යැයි හෙළි වී ඇත
මව්රට