![]()
![]()
අටලෝ දහමේ කම්පා නොවී ඉන්න ඕනි.
මොනව වුනත් මේක තව එකක් විනෝදයට කරපු වැඩක් විතරයි, ඉතින් ඉදිරි කටයුතු සාර්තකව කරගෙන යන්න විසල් මල්ලිට මම සුබ පතනව
ඕවා ඔහොම තමයි බන්...ගනන් ගන්න එපා...අපි හැමදාම උබත් එක්ක ඉන්නවනේ....




මචන් මම හිතනව උබ සන්ධානයට නොගිහින් කෙලින්ම උබේ නමින් ගියා නං වැඩි චන්ද ගන්න තිබුනමොනව වුනත් මේක තව එකක් විනෝදයට කරපු වැඩක් විතරයි, ඉතින් ඉදිරි කටයුතු සාර්තකව කරගෙන යන්න විසල් මල්ලිට මම සුබ පතනව
For me
Part 1
GihanFX![]()
![]()
27 16.77%![]()
Finals
GihanFX![]()
![]()
67 15.65%![]()



ඉතින් ඉදිරි කටයුතු සාර්තකව කරගෙන යන්න විසල් මල්ලිට මම සුබ පතනව


Hayao_eluwa120 kiyala nama danna Hayao kamathi une ne...![]()
දිනුම පැරදුම කාටත් පොදුයි, ඒත් අපි දිනලද කොහෙදthx bro..
ඔයත් අටලෝ දහමේ කම්පා නොවී ඉන්න ඕනි හොදේ..![]()

දිනුම පැරදුම කාටත් පොදුයි, ඒත් අපි දිනලද කොහෙද
![]()







ඔව්, නම නිසා තමයි ඔයාලට කෙල වුනේ



මම අටුලගේ ස්ටයිල් එකේ ත්රෙඩ් එකක් දාන්න ඉන්නේ...
මෙන්න මේ ත්රෙඩ් එක වගේ..
http://www.elakiri.com/forum/showthread.php?t=415962
මහින්දගේ පරාජිත ජයග්රහණය
2010 01 27
ජයග්රාහී දිනයේ
පැහැදිලිව පෙනුණ මහින්දගේ පරාජිත ස්වභාවයට
හේතුව කුමක්ද?
සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
අඩමානයට හිසේ දරාගෙන
ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීමද?
මහින්දගේ නම වෙනුවට ගිහාන් අයියාගේ නම දාන්න ඕනි..ඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
![]()
මේ මම නිදාගන්න යනව විසල් මල්ලි, හෙට එන්නං, සුබ රාත්රියක්, තෙරුවන් සරණයි !!එල එල, මට පොඩ්ඩක් බැනල දාපන්,මේ මම නිදාගන්න යනව විසල් මල්ලි, හෙට එන්නං, සුබ රාත්රියක්, තෙරුවන් සරණයි !!

ඉහි ඉහි


එල එල, මට පොඩ්ඩක් බැනල දාපන්,මේ මම නිදාගන්න යනව විසල් මල්ලි, හෙට එන්නං, සුබ රාත්රියක්, තෙරුවන් සරණයි !!






Anna ekek hodatama benala
visal da danne ne
දැන් ඉතින් අපි දිනල ඉවරයිනෙ http://elakiri.com/forum/showthread.php?t=532939
Anna ekek hodatama benala
visal da danne ne


මට බනින තරමට වාසි වැඩියිදැන් ඉතින් අපි දිනල ඉවරයිනෙ http://elakiri.com/forum/showthread.php?t=532939
