අටළුගම දැරියගේ සිරුර හමුවෙයි.

raman2

Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    View attachment 172875

    දැන් එළකිරි සයිට් එක බලා ගන්නේ ඔය රමන්2 කියන එකා...මොකද එදා RLT4U බෑන්ඩ් කර වෙලෙත් තනියම උ මොඩ්ලව ඩිෆෙන්ඩ් කරා...ඔය අදත් උබට ඩිස්ලයික් දාලා තියෙන්නේ අරුන්ව බෑන්ඩ් කරන්න කිව්වා ගමන්...

    GTRZ අම්මා ලෙඩින් නිසා උ සයිට් එක වෙන සෙට් එකකට බාර දීලා තිබුණා..උන් පොලිටික් පැත්තට බර, පොලිටික් වලින්ම සල්ලි හොයන සෙට් එකක් කියලා තමා ලගම GTRZ දන්නා එකා කිව්වේ..ඒ නිසා උනුත් එක්ක වලි දා ගන්නේ නැතුව ඉන්න,බෑන්ඩ් කලොත් GTRZ උනත් කරන්න දෙයක් නැහැ කියලා උ කිව්වේ..ඕක එදා වැඩිය පිලි ගත්තේ නැහැ...

    දැන් නම් ලොවෙත් සුවර්...උබලත් කියන්නේ එකා එකාගේ පටු අරමුණු වෙනුවෙන් මේවගේ කඩේ යන්න එපා,ඒ වගේම උන්ගේ අරමුණු වලට අහු වෙන්න එපා...මොකද උන්ට ඕන සල්ලි හොයන්න බල්ලෝ මරල හරි...
    ow thopila dan mama kiyana widihata hitapalla... naththan okkoma ban...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,149
    113
    එල්ලලා මරන්න ඕනි බන් මුන්වන්ම්, මටනම් හිතාගන්න බෑ බන් මුන් මේවා කොහොම කරනවද කියලා
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියො ටික බැහැල සාරෙට තම්බින්ට බනින අතරෙ ලොක්ක බුරියානි පාරක් දාගෙන මේව්ව බලල ඊළග කපන බෝ අත්ත ප්ලෑන් කරනව ඇති.

    ළමා දුශකය තම්බි කියල සුදන වෙන්නෙ නැ පොන්නයො, මොනවද මේ පොන්නය දොඩවන්නෙ, පේනවනෙ මුන්ගෙ අදහස් සිහල මිනිහෙක් කරානම් බලන්ඩ තිබ්බ මුන්ගෙ කයිවාරු නොදකින් මෙහෙමත් ගූ වහල්ලු....
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    එල්ලලා මරන්න ඕනි බන් මුන්වන්ම්, මටනම් හිතාගන්න බෑ බන් මුන් මේවා කොහොම කරනවද කියලා
    උබ මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ..:rolleyes2:හම්බයන්ට ඕවා සුලු දේවල්
    අවුරුදු 9-10 පුංචි දැරිවියන්ව කසාද බදින්න ඉල්ලන උන් ගැන කවර කතාද.
     
    • Like
    Reactions: erozan

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ශා මරු ආයේ ටික ටික ජාතිවාදේ අනාත සිංහලුන්ගෙන් එලියට එනවා .
    ජාතිවාදේ එන්නේ සින්හලුන්ගෙන් විතරක්ද බන් උබ වගේ කාලකන්නියෙක් නොදෝකින් :poop:
    මේ ලෝකේ වැඩියෙන්ම ජාතිවාදේ ආගම්වාදේ බෝකිරීම්වාදේ ඒ හරහා ම්ලේච්චත්වය පතුරුවන්නේ කව්ද බන්.......
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    ජාතිවාදේ එන්නේ සින්හලුන්ගෙන් විතරක්ද බන් උබ වගේ කාලකන්නියෙක් නොදෝකින් :poop:
    මේ ලෝකේ වැඩියෙන්ම ජාතිවාදේ ආගම්වාදේ බෝකිරීම්වාදේ ඒ හරහා ම්ලේච්චත්වය පතුරුවන්නේ කව්ද බන්.......
    ලංකාවේ නම් අමු බෞද්ධයෝ. නිකං නෙමෙයි උන් ඉන්නෙ වාලුකාරාමේ , තව ඝණයෝ ටිකක් ඉන්නවා එයාලට සපෝට් එකට .
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Gon part. Sinhala Muslim hama aagamema inna rilaa jaana wenas wevaa.

    සිංහලද මුස්ලිම්ද කියල එකක් නැහැ.
    ලංකාවේ එවුන්ට තියෙනවා පොඩි කෙල්ලොන්ව දුෂණය කරලා මරණ ආතල් එකක්.
    ලංකාවේ සමාජේ රේප් කියන දේ සුලභයි. බස් ජැක් එකේ ඉඳන් මේ වගේ සිද්දි වෙනකන්ම විවිද මට්ටමේ ශාරීරික ලිංගික අපයෝජන වෙනවා සෑහෙන්න
    .

    උබලට ඔය නෑයෙක් වෙනවා කියන පොර සැක නැද්ද
    ඌ කියනවා සුද්ද කරද්දි හම්බුණාලු
    මවාගත්ත ඇඩිල්ලක් වගේ

    අනේ මන්දා, detective scene එකේ ඉදලා මගේ ඔලුව අවුල් වෙලා :frown:

    matath hithuna.
    nedekama kiwweth nehe.
    ------ Post added on May 29, 2022 at 1:29 AM
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    උබලට ඔය නෑයෙක් වෙනවා කියන පොර සැක නැද්ද
    ඌ කියනවා සුද්ද කරද්දි හම්බුණාලු
    මවාගත්ත ඇඩිල්ලක් වගේ

    අනේ මන්දා, detective scene එකේ ඉදලා මගේ ඔලුව අවුල් වෙලා :frown:
    Sirawata bn
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    බණ්ඩාරගම අටුලුගම පාතිමා අයේෂා නමැති නව හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
     
    • Wow
    Reactions: NRTG

    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    meh thread eke politics katha karana unnam maha appiriya jathiyak. thu nodakin. ahinsaka lamayek nathi wela mehe, ponna set ekak desha palane allagena paksha valata kade yanava. thu nodakin.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    ow thopila dan mama kiyana widihata hitapalla... naththan okkoma ban...
    poh..අපිට පාඩු වෙයි :lol:

    View attachment 172875

    දැන් එළකිරි සයිට් එක බලා ගන්නේ ඔය රමන්2 කියන එකා...මොකද එදා RLT4U බෑන්ඩ් කර වෙලෙත් තනියම උ මොඩ්ලව ඩිෆෙන්ඩ් කරා...ඔය අදත් උබට ඩිස්ලයික් දාලා තියෙන්නේ අරුන්ව බෑන්ඩ් කරන්න කිව්වා ගමන්...

    GTRZ අම්මා ලෙඩින් නිසා උ සයිට් එක වෙන සෙට් එකකට බාර දීලා තිබුණා..උන් පොලිටික් පැත්තට බර, පොලිටික් වලින්ම සල්ලි හොයන සෙට් එකක් කියලා තමා ලගම GTRZ දන්නා එකා කිව්වේ..ඒ නිසා උනුත් එක්ක වලි දා ගන්නේ නැතුව ඉන්න,බෑන්ඩ් කලොත් GTRZ උනත් කරන්න දෙයක් නැහැ කියලා උ කිව්වේ..ඕක එදා වැඩිය පිලි ගත්තේ නැහැ...

    දැන් නම් ලොවෙත් සුවර්...උබලත් කියන්නේ එකා එකාගේ පටු අරමුණු වෙනුවෙන් මේවගේ කඩේ යන්න එපා,ඒ වගේම උන්ගේ අරමුණු වලට අහු වෙන්න එපා...මොකද උන්ට ඕන සල්ලි හොයන්න බල්ලෝ මරල හරි...

    මුන්ටම ගිය රට..FB එකෙත් කතාවක් ගියා එලකිරිය තනිකරම ජාතිවාදය අවුස්සන සයිට් එකක් කියලා..ඉස්සරහට බලපන්කො වෙන දේ.....අපරාදේ හොදට තිබ්බ සයිට් එකක් ගොබ්බ ලොන්තයෝ ටිකකට බාර දීලා ගූ කරගත්තේ.
     
    Last edited:
    • Like
    Reactions: Dexter011