meka nam game policeya da danne naha game policeya neme samanayen paninne main eken thamayi paninne .අටලුගම හම්බයො බණ්ඩාරගම පොලිසිය එක්ක හොඳයි. ඕකුන්ට මොකුත් වෙන්නෙ නෑ
Anguruwathota policiya nedameka nam game policeya da danne naha game policeya neme samanayen paninne main eken thamayi paninne .
ඌ මොත්තේ දන්නේ බන්. උන් ඒ වෙනකොට උඩට නිව්ස් එක දීලා සෙට් වෙලා ඉන්නේ. ඒත් ඈරෙස්ට් කලේ 4 යි. හරිනම් ගමටම නෙලන්න ඕනේපොලිස් කාරයා අන්තිමට කියනවා උඹලගෙ බඩු එපා. Handcuffs ගෙනල්ලා දියන් කියලා. අයියෝ