අටළුගම පොලිස් මෙහෙයුම

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හොදි නැතුව කන්න සෙට් කරගෙන තියෙන්නෙ
    දැං ඉතිං ගංජා වෙනුවට කුඩු තිබ්බා කියලා පොලීසියෙන් කිවුවත් කටවල් පුකවල් වහං හිරේ තපින්න තමයි වෙන්නෙ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලාජපත්තල ගෙනාපු ලත්ත ඇත නවයේ බයියොන්ත තතුතුද? තුදුතාරයෝත් මනුත්තයෝය. ඔන්න ආයෙත් බීතනනේ පතන්ගෙන. තුදුතාරයන්ටවත් නිදහතේ ඉන්න නෑ. තුදුතාරයෝ ඉතිය කියල මොතද වෙන්නේ.. තිංහලාදේ පෙන්නේ නැත්ද හුම්ම්..තැලි දාල තැමන් බයියෝ. විතටයා. නාති මයිනා තෝතා
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හොද වැඩේ ගංජා බල්ලියෝ මැරෙනකම්ම හිරේ තමයි තපින්න වෙන්නේ ඇප ගන්න විදියකුත් නැහැ මොකද මුන්ගේ නඩු ඕනෑකමින් කල් දානවා අර පරීක්ෂණ වාර්තාව නැහැ මේ පරීක්ෂණ වාර්තාව නැහැ කියලා මෙහෙම තමයි ගංජා කුඩු අයිස් විකුනන බල්ලෝ බල්ලියන්ට දාව වුන්ට වෙන්න ඕනේ
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අටලුගම හම්බයො බණ්ඩාරගම පොලිසිය එක්ක හොඳයි. ඕකුන්ට මොකුත් වෙන්නෙ නෑ
    meka nam game policeya da danne naha game policeya neme samanayen paninne main eken thamayi paninne .
     
    • Like
    Reactions: NRTG and D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    පොලිස් කාරයා අන්තිමට කියනවා උඹලගෙ බඩු එපා. Handcuffs ගෙනල්ලා දියන් කියලා. අයියෝ
    ඌ මොත්තේ දන්නේ බන්. උන් ඒ වෙනකොට උඩට නිව්ස් එක දීලා සෙට් වෙලා ඉන්නේ. ඒත් ඈරෙස්ට් කලේ 4 යි. හරිනම් ගමටම නෙලන්න ඕනේ