oka finance eke tyna wahanayak ne policiyata dunna nam owner ata deken ellala ahagani ne.
ගොනෝ........අල්ලාහු අක්බාර් !May Triple Gem Bless Her!
කවුරුහරි මූට attention එක දීපන්කො. අහක බලන් යන්න එපා.![]()
මේක බොරු number එකක් ද Nissan Vanette එකක්නෙ register කරල තියෙන්නෙ
එක්කො බොරු නම්බරයක්. නැත්නම් cctv එක බලපු හනුමන්තා වැරදි නම්බරයක් කිය කිය ගිණි තියනවා. මොකද ඒ වීඩියෝ එකේ නම්බරෙ පහැදිලිව පේන්නෙ නෑමේක බොරු number එකක් ද Nissan Vanette එකක්නෙ register කරල තියෙන්නෙ
එහෙනම් ඌව තමා මුලින්ම අල්ලලා අහන්න වෙන්නේ.එක්කො බොරු නම්බරයක්. නැත්නම් cctv එක බලපු හනුමන්තා වැරදි නම්බරයක් කිය කිය ගිණි තියනවා. මොකද ඒ වීඩියෝ එකේ නම්බරෙ පහැදිලිව පේන්නෙ නෑ