අටුළුගමින් තෑග්ගක්...

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පිටකොටුව තොග වෙළෙඳපොළ වෙත එක් සැපයුම්කරුවකු පමණක් මසකට රුපියල් ලක්ෂ හැත්තෑපහක් වටිනා භාවිතයට නුසුදුසු රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිකුත් කරන බව අනාවරණය වී තිබේ. ජර්මනිය සහ පාකිස්තානයෙන් ආනයනය කළ බවට ව්‍යාජ ලේබල් අලවා මහා පරිමාණයෙන් ප්‍රමිතියෙන් බාල රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධව බොරැල්ලේදී අත්අඩංගුවට ගත් මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවී ඇත.

    වසර පහක සිට තමන් මෙය කරගෙන යන බවත්, වැටලීම් කර නැවත්වීමට නොහැකි තරමේ සංවිධානයක් මෙයට සම්බන්ධ බවත් සැකකරු අනාවරණය කර තිබේ.

    සම සුදුපැහැ ගන්වන ආලේපන, ෆේස්වොෂ්, සුවඳ විලවුන්, ඩියොඩ්‍රන් ඇතුළු රූපලාවණ්‍ය ද්‍රව්‍යවලට අවශ්‍ය අමුද්‍රව්‍ය පවා මෙරටදී සංවිධානාත්මක කණ්ඩායමක් එක්ව නිෂ්පාදනය කරන බවද හෙළිවී ඇත.

    මෙවැනි නිෂ්පාදන බණ්ඩාරගම, අටළුගම කේන්ද්‍ර කරගෙන සැකසෙන බවද අනාවරණය වී තිබේ. මෙම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය මෙයට සම්බන්ධ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් මෙටට ගෙන්වා ඇත.

    මේ බව අනාවරණය වී ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයට ලද බුද්ධි තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය සමග බොරැල්ල කොටා ගාර්ඩ්න්හිදී පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදීය.

    ඔහු වසර පහක් තිස්සේ කොළඹට අමතරව ගම්පහ, මාතලේ, කළුතර, මහනුවර, බදුල්ල, අම්පාර ඇතුළු ප්‍රදේශ රැසකට මෙම ආලේපන බෙදාහැර ඇත.

    ඉකිමනින් මුහුණු සුදුකරන ආලේපන පාසල් දැරියන්, ඇඟලුම් කර්මාන්තයේ නිරත තරුණියන් වැඩිදුරම ඉලක්ක කරගෙන බෙදාහරින බවත්, අධික ර ස දි ය මාත්‍රාවන් ඇතුළු අහිතකර රසායන ඇතුළත් මෙම ආලේපන භාවිතය නැවතූ සැණින් මුහුණු අවපැහැගැන්වෙන නිසා අඛණ්ඩව භාවිත කිරීමෙන් පි ළි කා ඇතිවීමේ අවදානමක් ඇතැයිද හෙළිවී තිබේ.

    තිස්ස රවීන්ද්‍ර පෙරේරා/ එෆ්. අස්ලම් (අරුණ)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,738
    1
    15,136
    113
    ඔය පිටකොටුවේ තියෙන ගොඩක් ඒව නිකන් හරි අමුතු ලූක් එකක් තියෙන්නේ.. වැඩිය ගණනුත් නෑ... හරස් පාරවල් වල ඇවිදන් ගියාම සවල් ගණන් ගන්න පුළුවන්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ශිංහල අයියලා මේවා දැක්කෙ නෑ වගේ යනවා අප්පා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඵක ළග ඔය වගේ නිව්ස් දාන්නෙ අැයි දන්නෑ..තනි සිංහල අාණ්ඩුව කියල මතක් කරවන්න දාන නිව්ස් ද.මෙච්චර කල් නැතුව ඵක පාරටම ලොකු මුස්ලිම් විරෝධයක්..ජන්දයක්වත් ළගද මංද..:rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,260
    113
    ඵක ළග ඔය වගේ නිව්ස් දාන්නෙ අැයි දන්නෑ..තනි සිංහල අාණ්ඩුව කියල මතක් කරවන්න දාන නිව්ස් ද.මෙච්චර කල් නැතුව ඵක පාරටම ලොකු මුස්ලිම් විරෝධයක්..ජන්දයක්වත් ළගද මංද..:rolleyes:
    අවුරුද්දත් කිට්ටු කිට්ටු අකුරු තුනේ අයිය වැඩට බැහැල වගේ රෙදි ටික විකුණගන්න.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අවුරුද්දත් කිට්ටු කිට්ටු අකුරු තුනේ අයිය වැඩට බැහැල වගේ රෙදි ටික විකුණගන්න.

    ඒක මට මතක නැති වුනා..ඵහෙනම් කමක් නෑ..මම හිතුවෙ ජන්දයක් ළගයි කියල..😃
     
    • Love
    Reactions: kasun_kbp

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අවුරුද්දත් කිට්ටු කිට්ටු අකුරු තුනේ අයිය වැඩට බැහැල වගේ රෙදි ටික විකුණගන්න.

    welawakata muslim wirodayak na kiyala andanawa
    thawa welawakata muslim wirodak hadissiye ayi kiyala andanawa

    kohomada ban umbala ohoma jeewath wenne?
    hama news ekakma umbalata ona widihata wenna ona da?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    You can easily identify fake products from packing, font style /spelling errors on labels and specially price.
    Fake prodycts නෙවේ බන් සමහර උන්ගෙම නම් දාපු brand වලිනුත් ඇති .ඒවා faked ද කියල බලන්නෙ නෑනේ.ඒවා මොනා උනත් ගන්නවනේ බන් අඩුවට තියෙද්දි.මොකෝ කොටුවෙ පේමන්ට් එකෙන් බඩු ගන්නෙ සල්ලිකාරයොද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,260
    113
    welawakata muslim wirodayak na kiyala andanawa
    thawa welawakata muslim wirodak hadissiye ayi kiyala andanawa

    kohomada ban umbala ohoma jeewath wenne?
    hama news ekakma umbalata ona widihata wenna ona da?
    මුස්ලිම් විරෝධයක් ඕනි නෑ. උන්ට පුක නොදී ඉදපුවම හොදටම ඇති. උන්ට වැඩෙන්න උදව් කරන ගමන් බොරුවට චන්ද ගන්න බඩු විකුණගන්න විරෝධයක් දැම්මම තැලෙන්නෙ අහින්සක මිනිස්සු.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    welawakata muslim wirodayak na kiyala andanawa
    thawa welawakata muslim wirodak hadissiye ayi kiyala andanawa

    kohomada ban umbala ohoma jeewath wenne?
    hama news ekakma umbalata ona widihata wenna ona da?
    මම නම් තනිකරම අන්තවාදී මුස්ලිම් විරෝධියෙක්. අති බහුතරයක් මුස්ලිම් එවුන් පජාතියි.. බොහෝම කලාතුරකින් තමා හොද එකෙක් ඉන්නේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    welawakata muslim wirodayak na kiyala andanawa
    thawa welawakata muslim wirodak hadissiye ayi kiyala andanawa

    kohomada ban umbala ohoma jeewath wenne?
    hama news ekakma umbalata ona widihata wenna ona da?
    ඵකපාරටම අාවහම අවුල් නේ..ටික ටික දාන්න කියපන් ළග වනන්නෙ නැතුව..කොහෙද පිළිවෙලට වැඩක් කරගන්න දන්නෑ..😃
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    There are many people who don’t check anything but only rely on a cheap price, unfortunately...
    If you're buying branded, please Google and check the images of original product from manufacturer or reputed sellers like boots uk/superdrug UK. Compare it with the item you're about to buy.

    Branded items don't change their fonts or descriptions as well as style of the bottle/box. It's their identity.
     
    • Like
    Reactions: windows_ubuntu