අටු_කොටු_පුරවමු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අටු_කොටු_පුරවමු

22256480_10155555225541327_3312299795496719538_o.jpg


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාවට නංවන ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් කැකිරාව තිබ්බටුවැව ජලාශය අසලදී ජාතික වප්මගුල් උත්සවයට සහභාගී වූ මොහොතේ


ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களது வழிகாட்டலில் அமுல்படுத்தப்படும் தேசிய உணவு உற்பத்தி புரட்சி செயற்திட்டத்தின் ஆரம்பத்தை குறிக்கும் வகையில் கெக்கிராவ திப்பட்டுவெவ நீர்த்தேக்கத்துக்கு அருகில் இடம்பெற்ற தேசிய ஏர்பூட்டு விழாவில் கலந்துகொண்டபோது.


Participating in the ‘National Wap Magul Ceremony’ held near the Thibbotuwawa Tank, Kekirava,marking the inauguration of the National Food Production Battle , which implemented under the guidance of President Maithripala Sirisena.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බොරු සංදර්ශන නැති නිහතමානී නායකයා... ඔබට ජය..

WE PROUD OF YOU SIR.
1f339.png
🌹 KEEP YOUR COUNTRY OUR VICTORY WITH LOT OF GREEN VEGETABLES GOOD LUCK
1f34e.png
 

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ග්‍රාමසේවක mercedese benze s600 maybach එකෙන් බැහැල පොල් කට්ටෙන් රා බොනවා.

    ආ වැරදුනා Sorry sorry එකෙන් නෙවෙයි දෙකකින්.




     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,900
    113
    කවද හරි අපිටත් පොල්කට්ට තියන් හිඟාකන්න වෙනවා කියල මූ පෙන්නන්නේ
     
    • Like
    Reactions: ehseres

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්දත් ඔහොම කුඹුරු වල බැහැල හාල තමා අපිට ඇරියෙ :baffled: සද්ද නොකර බලං ඉන්නකෝ මෙයත් සරලකම පෙන්නල අප්පච්චිට නොදෙවනි ඇරිල්ලක් ඇරල යනකං :sorry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහින්දත් ඔහොම කුඹුරු වල බැහැල හාල තමා අපිට ඇරියෙ :baffled: සද්ද නොකර බලං ඉන්නකෝ මෙයත් සරලකම පෙන්නල අප්පච්චිට නොදෙවනි ඇරිල්ලක් ඇරල යනකං :sorry:

    එහෙම වෙන්නේ නැ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    අපේ ජනාධිපතිතුමාට ගොවිකම කියන්නේ නුහුරු දෙයක් නොවෙයි.

    අපේ ජනාධිපතිතුමාට ගොන්කම කියන්නේ නුහුරු දෙයක් නොවෙයි.


     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එහෙම වෙන්නේ නැ

    චන්ද්‍රිකාල ඇරපු ඇරිල්ල අප්පච්චි අරින එකක් නෑ කියලත් අපි හිතුව :( ඒකනෙ 2/3ක්ම දුන්නෙ :( මෙයත් නිකා ඉඳියි :sorry: