අට පාස් පොලිස් කාරයා සහ කැම්පස් උගතා

jinapala

Member
May 12, 2017
203
22
0
අට පාස් පොලිස් කාරයා සහ කැම්පස් උගතා



බලපං පොලීසියේ අට පාස් එකා කොච්චර වැදගත් විදියට කතා කරනවද පින් උපාධි කාර උගතා රස්තියාදුකාර මදාවි වගේ කතා කරනවද කියල?

බලපං බෝඩ් කෑලි පාරෙ දාල යන හැටි සක්කිලි වගේ රට හදන්න ටෝක් එ් වුණාට

මයික් එක අල්ලනකොට ප්‍රකාශයක් දෙන්න කොන්ද පණ නැහැ
 

jinapala

Member
May 12, 2017
203
22
0
මහපොළ අරගෙන ඒකෙන් බීල බඩු ගහල අලුතෙන් එන ළමයින් ගෙවල් වල නවත්තගෙන නවක වද දීල.. ගුරුවරුන් ට රෙද්ද උස්සල ක්ලාස් එක අරගෙන මුන් එනව රට හදන්න!
 
Last edited:

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පොඩි නිවැරදි කිරීමක් කල යුතුයි.

    campus වල ඉන්න හැම ළමයම ඔය වගේ නැහැ.

    30% විතර මේ වගේ තමයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    පොඩි නිවැරදි කිරීමක් කල යුතුයි.

    campus වල ඉන්න හැම ළමයම ඔය වගේ නැහැ.

    30% විතර මේ වගේ තමයි

    උන් ඉගෙන ගන්නෙත් නෑ අනිත් උන්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    උන් ඉගෙන ගන්නෙත් නෑ අනිත් උන්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ

    විශේෂයෙන්ම දුප්පත් කම නිසා බෝඩින් වල ඉන්න බැරිකම නිසා හොස්ටල් වල ඉන්න ළමයි අනිවාර්යයෙන් මේවට යන්න වෙනවා

    නමුත් කැළණිය හා රුහුණු කැම්පස් වල ස්වාධීන හොස්ටල් තියනවා
     

    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    Atta kiyapan....
    Eye picket eka welawe pukata rubber bullet ekak waduna neda????
    Netham Kadulu gas parak kewa neda?????

    Oya ahu une horeeee?

    Kamak ne amaruwa yanakam berihan deepan...............
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P