අට විසි බෝධීන් වහන්සේලා
අට විසි බෝධීන් වහන්සේලා
අට විසි බෝධීන් වහන්සේලා ගැන සඳහන් ප්‍රධාන මූලාශ්‍ර ලෙස බෝධිවංශය සහ සූත්‍ර පිටකය හඳුන්වන්න පුළුවන්. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව සල්, නා වැනි වෘක්ෂ කිහිපවරකදීම බුදුන් වහන්සේලාට බුද්ධත්වයේදී සෙවනදී ඇති බැවින් බෝධීන් ලෙස සැලකෙන ශාක, ගණනින් 22 කි.
මෙම ශාක විශේෂ 22, ශාක කුල 7කට අයත්ය. මෙම බෝධි වෘක්ෂයන් අතරින් නුග, අට්ටික්කා වැනි ශාකයන් නියං කාලයන්හිදී වුවද පරිසරයේ සතුනට ආහාර සපයමින් පැවතීම වැදගත්ය. ලංකාවේ ඕනෑම පලාතක වැවෙන මෙම ශාක පවතින ප්‍රදේශ වල ඉහල ජෛව විවිධත්වයක්ද පවතී. එමෙන්ම මෙම බෝධි වෘක්ෂයන්ගෙන් බොහොමයක් රෝග පීඩා වලට ප්‍රතිකාර කිරීමටද යොදාගනු ලැබේ.
මෙම ශාක විශේෂ බොහොමයක් ඉන්දියාවේ උතුරු කොටසේ සහ නේපාලයේ ස්වභාවික වනාන්තර වල දක්නට ලැබේ. අටවිසි බෝධින් වහන්සේලා රෝපණය කොට, බෝධිපූජා සඳහා විශේෂ අටවිසි බෝ මළුවක් රාගම ඉහළගම පිහිටි සුගතාරාමයේ නිර්මාණය කර ඇත.
උපුටා ගැනීම face book

මාලිගාවත්තේ සුධර්මාරාමයේ ඔය විදිහට අපි අටවිසි බෝධීන් වහන්සේලා රෝපනය කලා මේ ලඟදී..