අඨුවට පරිප්පුත් නෑ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන් කොමිස් දෙන්නෙ බලයේ ඉන්න ඇමතියට

    පඹයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොමයි, ගොටා ජනාධිපති උනානම් ඔය සෙල්ලම් බෑ
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලෝක වෙළදපොලේ තෙල් මිල අඩු උනෙ ගිය සතියෙ ,..එදා තෙල් ගත්ත නම් එදාම එනවද මෙහාට තෙල් නැවු මෝඩ කතානෙ ....අඩුම ගානෙ තෙල් නැවක් එන්ඩ මාසයක් දෙකක් යනව..

    එහෙනම් අන්දරේ කිව්වේ තෙල් මිල අඩු වීමේ වාසිය පරිප්පු වලින් දෙන්න කියලා