අඩන්නේ නැතුව බලන්න පුලුවන්ද?
අඩන්නේ නැතුව බලන්න පුලුවන්ද මේක ඉවර වෙනකල්.. මටනම් ඇඩුන.. උගුරත් හිර වුනා..
අඩන්නේ නැතුව බලන්න පුලුවන්ද මේක ඉවර වෙනකල්.. මටනම් ඇඩුන.. උගුරත් හිර වුනා..
Autism + Blindness තියා මොකක් තිබ්බත් අම්මගෙ ආදරය මුසු වුන තැනක මේ ලෝකේ කල නොහැක්කක් නැහැයි කියන්න මේ වීඩියෝ හොදම උදාහරණයක්.