මිස් මගෙ හස්බන්ඩ් ස්පා එකකට ගිහින් අතටම අහුවුනා .
තව දුරටත් මට මේ මිනිහ ඕන නෑ .
මන් දික්කසාද වෙනවා .එහෙම කිව්වෙ එක තරුණ ගැහැණු කෙනෙක් ,
ඉලන්දාරි වෙන්න ඔන්න් මෙන්න දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තෙක් නේද මේ වගේ ලැජ්ජා නැති වැඩ කරල තියෙන්නෙ ,මෙහෙම මිනිස්සු මොකටද මිස් ??
ඔය කියන ලැජ්ජ නැති සැමියගෙ උත්තරය :
ඔව් ඇත්ත , ගියා තමයි .
දෙතුන් සැරයක් ගියා .
දැන් කාලෙක ඉඳල දරුවො ලොකුයි දැන් දරුවො ලොකුයි කියල මෙයා මාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා .
ඉතින් මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ .
ගෙදර ගෑණිට උනත් ඔච්චරම පින්සෙන්ඩු වෙන්න බැරි නිසා මම ඔය කියන ස්පා එකට ගියා .
මෙතනින් එහා ඒ සිද්ධිය ගැන මුකුත් නොකිය හිටියට හැමෝටම පොදුවේ මේ ටික නම් කියන්නම වෙනවා.
දරුවෝ ලොකු වෙනවා , ආර්ථික ප්‍රශ්න වැඩිවනවා ,ජීවිත වෙනස් වෙනවා ,මේ දේවල් නොනවත්වා ඊයෙත් අදත් හෙටත් වෙනවා .ඒකෙ වෙනසක් නැහැ .
හැබැයි ඕවා ඔහොම උනා කියල ඕවට සාපේක්ෂව මිනිස්සුන්ගේ ස්වභාවික ශාර්රික අවශ්‍යතා නැති වෙලා යන්නෙ නැහැ .!!!!!
විශේෂයෙන්ම පිරිමින්ගෙ:
(ඒකට හේතුව යටින් ලියන්නම් )
කොට්ටාවේ ඉඳල කිරුලපනේට යනකන් ගණන් කරන්න බැරි තරම් ස්පා බිහිවෙලා තියනව වගේම , ස්පා වලට බහුලවම යන වයස් සීමාව 35 ඉඳල අවුරුදු 60 කියලත් රහසක් නෙමෙයි .
ඒක එහෙම උනෙ අපේ සමාජේ තියන ලිංගික ඇරියස් එක නිසා
සහ sex කියන මූලික අවශ්‍යතාවය මිලදී ගන්න ක්‍රමවත් තැන් නැති නිසාමත් ම නෙමෙයි .
ළමයි දෙතුන් දෙනෙක් හම්බෙලා යන්තන් හතලිහ උන ගමන්ම අපි අපි දැන් වයසයි ,දැන් ඇති ,දැන් ඉතින් යන තැනකට වැඩක් කරගන්නවා මිසක් ඔය මල කෝලම් මොකටද කියල ජීවිතේ රසවත්ම හරියේදී හොඳම ටික අත ඇරලා දාන සමහරක්
බිරින්දෑ වරුත් මේකට පරිමානාත්මකව වග කියන්න ඕනේ .
කසාදය කියන්නෙ වගකීමක් ,ඒක දෙන්නට සමානව බෙදෙන වගකීමක් .
ඔබ තනියම හිතලා ජීවිතේ එක ඉමක් බැහැර කලාට ,ඒවා එපා කියල හිතුවට අනිත් කෙනා ඒ ඉමට ලොබ බඳිනතාක් අනෙකා වෙනුවෙන් ඔබටත් ඒ ඉම ස්පර්ශ කරන්න වෙනවා .
දැන් ඉතින් එහෙම නීතියක් කොහෙද තියෙන්නේ කියල අහන්න එපා ,ඒ තමයි රඳාපැවැත්මේ දරාගැනීම
මේක නීතියක් නෙමෙයි උනාට ඒවා එහෙම තමයි .
මේක ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම පොදුයි .
පිරිමි තමන්ගෙ ශාරීරික අවශ්‍යතා වෙනුවෙන් ඉල්ලීම් කරනකොට හුඟක් ගැහැණු කරන්නෙ,ව.ල්කම කැතකම ,ලැජ්ජනැතිකම වගේ වචන වලින් පිරිමියාට දමල ගහල තමන් බේරෙන එක.
හැබැයි ඒකෙන් වෙන්නෙ පවුල් සංස්ථාවේ හයියම බිත්ති නැවත ප්‍රතිසංස්කරණය කල නොහැකි විදිහට එකින් එක පුපුරලා විනාශ වෙලා යන එක කියල එයාලවත් දන්නෙ නැහැ .
ආත්මෙන් මැරිච්ච ගැහැණු මිනිස්සුටත් හැඟීම් දැනීම් තියනවා .ඒවා වල්කම් ,කැත කම් ලැජ්ජ නැතිකම් නෙමෙයි.
ඒ තමයි සොබාදහම. ඒ තමයි විදිහ .
ඒකට පිරිමින්ට බැනල වැඩක් නැහැ .
මේ කතාවෙදි සිද්ධනොවුනට පිරිමි ගැහැණුන්ගෙන් එක දිගට ප්‍රතික්ෂේප වෙන්න , තව ප්‍රධාන හේතුවක් තියනවා .
ඒ ගැන තමයි මම අර යටින් ලියන්නම් කියල කිව්වේ .
ලිංගිකත්වය කියන අවශ්‍යතාවය ගැහැණු පිරිමි දෙගොලන්ටම එක සමාන උනාට ඕක දෙගොල්ලන්ට දැනෙන්නේ එකම අවස්ථාවේදී නම් නෙමෙයි .ඒ තනිකරම ප්‍රතිවිරුද්ධ අවස්ථා දෙකක් .
පිරිමින්ට ඇඟේ මහන්සිය හිතේ මහන්සිය ඔය කියන ඔක්කොම මහන්සි නිවාගන්න relax වෙන්න තමයි sex ඕන වෙන්නෙ.
හැබැයි ගැහැණු සම්බන්ධව කථාව ඕක අනිත් පැත්ත .
ගැහැණුන්ට ,ඇඟට මහන්සි නැති ,හිතට මහන්සි නැති ,full relax වෙලාවට තමයි sex ගැන කැමැත්තක් ඇති වෙන්නෙ .
පිරිමි sex වලින් relax වෙද්දී ගැහැණු relax වෙලාවට sexy වෙනවා .ඕකයි වෙන්නෙ ..
ඔන්න ඔතනදි ,ගෙදර ප්‍රශ්න ,දරුවන්ගේ ප්‍රශ්න සල්ලි ප්‍රශ්න වැඩි වෙන්න වෙන්න වෙන්නේ පිරිමියා ඕකට ලංවෙනවා වැඩි වෙනවා ,
ඒ හා සපෙක්ශ්වම ගැහැණිය ඕකෙන් ඈතට යනවා .
ඕක ඉතින් ගැහැණු පිරිමි දෙගොල්ලොම තේරුම් ගන්න ඕනේ .
තමන් ගෙදර පිරිමියව ප්‍රතික්ෂේප කරන එකයි ,ඔහු ඒ අවශ්‍යතාවය පිටින් පිරිමහගන්න එකයි දෙකම එක සැරේ සාදාරණිකරණය කරන්න බැහැ කියල නෝනලා ටික මතක් කරගන්නවා වගේම ,
තමනගේ බිරිඳගේ මානසික තෘප්තිය ගැන පොඩි අවධානයක් දීලා පවුල ඇතුලේ ජීවිතේ රාමු කරගන්න එක ගැන මහත්තුරුත් පොඩ්ඩක් හිතන්න ඕනේ .
"ක සාදය " කියන්නෙ දෙන්නම එකතු වෙලා කන්න ඕන සාදයක් මිසක් එක එක්කෙනා වෙනම කාල ගෙදර එන සාදයක් දෙයක් නෙමෙයි. ඒ වගකීම් හිතාමතාම අමතක කරල පස්සෙ අනේ අපිට වැරදුනා කියල හොටු පෙරන් අඬල වැඩක් නැහැ .
Copied