~අඩහැරය ~- Adaharaya

florealworld

Member
May 21, 2008
1,295
3
0
ඇත්ත ඇති සෑටියෙන්.....බොහොම අපුරුවට සමාජ යතාර්ඨය කියා තිබෙනවා......බොහොම උසස්....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නි‍ති‍ය‍ බ‍ලෙ‍න්‍ කැ‍ලෑ‍ ව‍ද්‍ද‍වා‍ ඇ‍ති‍ දු‍ෂි‍ත‍ ස‍මා‍ජ‍ය‍ක‍ ව‍ර‍ද‍ට‍ ද‍ඬු‍ව‍ම්‍ ගැ‍න ක‍ව‍ර‍ ක‍ථා‍ද‍??

මු‍ද‍ල‍ත්‍..ප‍ක්‍ෂ බ‍ල‍ය‍ත්‍ ර‍ජ‍ ක‍ර‍න‍ මෙ‍ව‍න්‍ අ‍ධම ස‍මා‍ජය‍ක නී‍ති‍යෙ‍න්‍ ද‍ඬු‍ව‍ම්‍ ල‍බ‍න්නෝ‍ දු‍ප්‍ප‍ත්‍ අ‍හි‍ං‍ස‍ක නි‍වැ‍ර‍දි‍ ක‍රු‍වෝ‍ම‍ වෙ‍ති‍..

වි‍ශි‍ෂ්‍ඨ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ නං‍ගි‍..නං‍ගි‍ හො‍ඳට පැ‍සුණු‍ බු‍ද්‍ධි‍යෙ‍න්‍ යු‍තු‍ කි‍වි‍ඳි‍ය‍ක්‍ වී‍ම‍ ගැ‍න මං‍ ගො‍ඩා‍රි‍ය‍ක්‍ ආ‍ඩම්‍බ‍ර වෙ‍න‍වා‍..

නං‍ගි‍ට‍ ජ‍ය‍....
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy

මේක ලියන දවස්වල අයියා උන්නේ නෑනෙ අයියෙ

පහුවෙලා උනත් අයියගෙ අදහස් කියලා මාව සහ මගේ නිර්මාණ අගය කලාට බොහෝම ස්තූතියි අයියේ