මහා සාගරයේ වාසය කරන ජෙලි ෆිෂ් වර්ග අතරින් විශාලතම ජෙලි ෆිෂ් විශේෂය ලෙස සැලකෙන්නේ Lion's mane jellyfish නමින් හැදින්වෙන ජෙලි ෆිෂ් විශේෂයයි.
ආක්ටික්, උතුරු අත්ලාන්තික්, හා උතුරු පැසිපික් වැනි සාගර වල දක්නට ලැබෙන මෙම ජෙලි ෆිෂ් විශේෂය සීතල මුහුදු ජලයේ ගැවසීමට ප්‍රිය තාවයක් දක්වයි.
අඩි 6 පමණ දිගින්ද අඩි 6 පමණ පළලක් දක්වා ද වැඩීමට ඉඩ ඇති මෙම දැවැන්ත ජෙලි ෆිෂ් සතුන් අනකුත් බොහොමයක් ජෙලි ෆිෂ් සතුන් මෙන් මිනිසුන්ට ඉතා වේදනාකාරී විෂ සහිත බවෙන් යුක්ත වන මුත් සාමකාමී ජෙලි ෆිෂ් විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here