අඩි 20 පාර, වාහන, පොලීසිය සහ නීතිය.....
ගේ ඉස්සරහ පාර අඩි 20ක් තියෙනවා. ඉඳල හිටල වාහන හෝදන්න වුනහම ගේට්ටුව ඉස්සරහ පාරෙ තමයි වැඩේ කරේ.
සමහර විට ගේට්ටුව ඉස්සරහ නවත්තලත් තියනව.
මොනව හරි බඩු ආවහම ඒ වාහනත් ගේට්ටුව ගාව තියල තමා බාන්නෙ.
හැබැයි තව වාහනයකට යන්න ඉඩ තියෙනවා.
කවුද කෙනෙක් පොලීසියෙ කම්ප්ලේන් එකක් දාල ඒ අයට පාර අවහිරයි කියල. තව ගෙවල් 4 කින් පාර ඉවරයි.දවසටම වාහන 3, 4 ක් තමා අපේ ගේ පහු කරල යන්නෙ. වලියටම එන ගෑනු කෙනෙක් ඉන්නව. එයා තමා වැඩේ කරන්න ඇත්තෙ.
පොලීසියෙන් ඇවිත් කිව්වා මොනම හේතුවකට වත් පාරෙ වාහන නවත්වන්න බෑ කියල.
මේකෙ නීතිමය පැත්ත ගැන දන්න කෙනෙක් උපදෙස් දෙනවද?

Athalne ethakota.
Thava ehata geval 5k withara thiyenava. Uta polisiyen banna navaththanna epa kiyala. Pora masayk withara yanakn navaththuve na. Dan oya aith navaththanne. 