අඩි 20 පාර, වාහන, පොලීසිය සහ නීතිය.....

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    stay silent for a week. smile to that cunt normally and talk..after one week

    1. collect some shit like dog poop and put it to 1rupee bags. throw it to walls.
    in sinhala its called ගූ මුට්ටි ගැසීම.. සින්ස් ද මුට්ටි ඉස් සම්තිං කාන්ට් අෆෝඩ් යූස් සිලි බෑග් ඉන්ස්ටෙඩ්

    ඕල්සෝ රිමෙම්බර් ටු ඇප්ලයි සම් ගූ ටු ගේට් ලොක් ඈස් වෙල් ඈස් පාත්වේ ..:D

    2. collect some glass bottles and bulbs. fill with sand and throw to their roof..


    හෝප් දිස් හෙල්ප්ස් :D


    පීස්

    :yes::yes::yes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    ගේ ඉස්සරහ පාර අඩි 20ක් තියෙනවා. ඉඳල හිටල වාහන හෝදන්න වුනහම ගේට්ටුව ඉස්සරහ පාරෙ තමයි වැඩේ කරේ.
    සමහර විට ගේට්ටුව ඉස්සරහ නවත්තලත් තියනව.
    මොනව හරි බඩු ආවහම ඒ වාහනත් ගේට්ටුව ගාව තියල තමා බාන්නෙ.
    හැබැයි තව වාහනයකට යන්න ඉඩ තියෙනවා.

    කවුද කෙනෙක් පොලීසියෙ කම්ප්ලේන් එකක් දාල ඒ අයට පාර අවහිරයි කියල. තව ගෙවල් 4 කින් පාර ඉවරයි.දවසටම වාහන 3, 4 ක් තමා අපේ ගේ පහු කරල යන්නෙ. වලියටම එන ගෑනු කෙනෙක් ඉන්නව. එයා තමා වැඩේ කරන්න ඇත්තෙ.
    පොලීසියෙන් ඇවිත් කිව්වා මොනම හේතුවකට වත් පාරෙ වාහන නවත්වන්න බෑ කියල.

    මේකෙ නීතිමය පැත්ත ගැන දන්න කෙනෙක් උපදෙස් දෙනවද?


    මචන් වත්තේ ඉඩ තියනවා නම් , ඕක වත්තේම හොදපන් බන්... හරි නෑනේ මිනිස්සුන්ට අවහිරයක් කරන එක.

    උබට නොදැනුනාට, අහල පහල මිනිස්සුන්ට කරදරයක් වෙනවා ඌක.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,231
    770
    113
    umba ape paara mula inna mallida? nodakin muusalaya, mama dawasak meter 50k withara revers kara tho paramada wahane nawattala gihilla horn karata enne nathuwa. anthimata waten yako awe!!! :P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අයියා...

    පුකේ ඇරීමේ නිපුණත්වයක් දක්වන බව පෙනේ .. මාද බොහෝ වාරයක් පුකේ ඇර තිබේ. නමුත් මෙසේ පාර හිටින්නට පුකේ අරින සැටි නොවලහා පවසන්නේ නම් මැනවි..

    පීස්


    :rofl::P
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83

    මචන් වත්තේ ඉඩ තියනවා නම් , ඕක වත්තේම හොදපන් බන්... හරි නෑනේ මිනිස්සුන්ට අවහිරයක් කරන එක.

    උබට නොදැනුනාට, අහල පහල මිනිස්සුන්ට කරදරයක් වෙනවා ඌක.

    eka thama prasne bro.
    wahane demmama mulu midulama iwarayi.

    purchase 6 da manda mulu idamama.