අඩි 42000ක් ඉහළදී ගොඩවුණු මගියා BORN TO FLY

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩි 42000ක් ඉහළදී ගොඩවුණු මගියා BORN TO FLY

    _95558463_77058d24-2083-48f5-960b-63ef9903b7dc.jpg


    අඩි 42,000ක් ඉහළින් පියාසර කරමින් සිටි තුර්කි ගුවන් සේවයට අයත් මගී යානයක් තුළදී, ගුවන් සේවිකාවන්ගේ සහ මගීන්ගේ සහය ඇතිව දරු උපතක් සිදු විය.
    ගිනියා රාජ්‍යයේ අගනුවරින් ගුවන් ගතකළ මෙම යානය ඉස්තාන්බුල් නුවර දක්වා පියාසර කරමින් සිටියදී එහි සිටි මගී කාන්තාවක ගැහැණු දරුවෙකු ප්‍රසුත කර ඇත.
    අනතුරුව ගුවන්යානය බර්කීනා ෆාසෝ හි ගොඩ බස්වා දරුවාත් මවත් රෝහල් ගත කර තිබේ.


    _95558466_e00dc1f4-ac13-4524-86e9-4646d01ccbd8.jpg


    ගුවන් ගමනින් වෙහෙසට පත්වී ඇති නමුත් මවත් දරුවාත් නිරෝගීව සිටින බව වාර්තා විය.
    සති 28ක ගැබක් දරා සිටි එම කාන්තාවට ගුවනේදී ප්‍රසූත වේදනාව ඇතිවූ බව තුර්කි ගුවන් සේවය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.


    මේ ඉන්නේ හිච්චි පුතා....



    unnamed-32.jpg


    woman-gives-birth-midair-on-turkish-airlines-flight-1491761237.jpg


    ගැබ්ගෙන සති 36ක් දක්වා කාලය අතරතුර ගුවන් ගමන්වල යෙදීමට බොහෝ ගුවන් සේවා අවසරදෙන නමුත් සති 28කට වැඩි ගැබක් දරා සිටින කාන්තාවක් ගුවන් ගමනක යෙදෙන්නේනම් දරුවා ප්‍රසූත කිරීමට නියමිත දිනය සහතික කරමින් වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

    මෙයාගෙ ලස්සන බලන්නකෝ....:love::love::love:DEMET HOCAOĞLU :love::love::love::love:

    unnamed7.jpg



    ඉස්සුවේ BBC සහ The Sun
    :):)
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,034
    113
    Dubai
    Flight එකක දරුවෙක් ඉපදුනාම ඒ දරුවට වරප්‍රසාද ගොඩක් ලැබෙනවාලු නේද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Flight එකක දරුවෙක් ඉපදුනාම ඒ දරුවට වරප්‍රසාද ගොඩක් ලැබෙනවාලු නේද?

    ඔව් මචං සිටිසන් ලැබෙනවා අදාල රටෙන්.. තව තව ඒව ඇති


    එල

    එල

    සති 28ට වඩා නම් වැඩි වගේ

    ම්ම්ම්ම්ම්

    බම්ප්
    එල



    එල
    ඔය ලමයාගේ පරම්පරාවම ගොඩ

    ඇයි මචං එහෙම කීවෙ ?