අඩි_9_ක්_උස ගංජා ගස් දෙකක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඌ දැනගෙන හිටියනම් ඕක ඔච්චර ලොකු වෙනකන් තියෙන්නෙ නෑ . ඔත්තුව දීපු පකය කව්ද දන්නෙ නෑ . කොහොමද ඕක තව අවුරුදු 10ක් 15ක් ලොකු උනානම්
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    අනේ පව් මෙහෙම අහිසකයො තමයි අල්ල ගන්නෙ අර මහ බැකුව කඩපු පොන්න රනිලයි ඒක කඩල සල්ලි ගත්ත 118යි සපාන් එකේ ඉන්නව

    Bump
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    oka ibe wawunada hitewwada kiyala theeranaya wenne policiyata hamba wena gaana anuwa, nathnam manthti thumage call eka anuwa
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ඔත්තුව දුන්න එකාව අල්ලගෙන ගන්ජා ගහ කෑලි කපලා පුකෙන් බස්සන්න ඕන.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    අනේ පව් මෙහෙම අහිසකයො තමයි අල්ල ගන්නෙ අර මහ බැකුව කඩපු පොන්න රනිලයි ඒක කඩල සල්ලි ගත්ත 118යි සපාන් එකේ ඉන්නව

    :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මහ ලොකුවට පොටොත් ගහල. ගස් කපල තොපි කරපු මේ පාපෙට ආත්ම ගණන් පල දෙනව අම්මපා :angry::angry:

    හෙනහත ගහනවනෙ යකෝ අර ගස් දෙක දකිනකොට පපුව වාවන්නෙ නෑ. :sorry:ස්වභාව ධර්මයට ආදරේ කරන්න ඕනෙ අපි :(
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    යාළුවා;23309528 said:
    මහ ලොකුවට පොටොත් ගහල. ගස් කපල තොපි කරපු මේ පාපෙට ආත්ම ගණන් පල දෙනව අම්මපා :angry::angry:

    හෙනහත ගහනවනෙ යකෝ අර ගස් දෙක දකිනකොට පපුව වාවන්නෙ නෑ. :sorry:ස්වභාව ධර්මයට ආදරේ කරන්න ඕනෙ අපි :(

    Nethuwa bn, ganja gasuth paw karala thiynwa bn, mokek hari dekkoth iwarine, petiya kaaledi kuumbi kanawa, loku unama minissu shot eka denwa
     
    Similar threads