අඩුකුලෙ ගතිය

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    උබලා හරි තමා අපේ උන් සිරාවටම ඉන්නෙ හෙනම ඇරියස් එහෙකින්
     
    • Haha
    Reactions: dilan_randika

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    වීඩියෝ කරපු එකාගේ අඩුකුලේ ගතිය, ඒ මදිවට ඒක මේකේ දාපු අඩුකුලේ පරයා.

    අපේ එළකිරි මල්යායට අඩුකුලේ ජරාව ගෙනාපු එක.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    වීඩියෝ කරපු එකාගේ අඩුකුලේ ගතිය, ඒ මදිවට ඒක මේකේ දාපු අඩුකුලේ පරයා.

    අපේ එළකිරි මල්යායට අඩුකුලේ ජරාව ගෙනාපු එක.
    උබ හරි තමා එත් ඉතින් උබලත් බලපන් අඩුකුලෙ ගතිය🥰
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,322
    113
    ඔය මදි.
    සට පට සත්තපඩි කියල වදින්නත් ඕනෙ.:lol::lol:
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    ඔය මදි.
    සට පට සත්තපඩි කියල වදින්නත් ඕනෙ.:lol::lol:
    why are you gay

    කොට උට්ටියෝ නම් නොදකිං
    ඒකනම් කමක් නැ කියන්න පුලුවන් එත් අර විඩීයෝ කරන උන් මම දන්න විදියට නිතීයෙන් වැරදි
    ------ Post added on Mar 3, 2026 at 11:44 AM
     
    • Wow
    Reactions: Udee KJ

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    කොටු පැනල මාට්ටු උන දවසට ඕනෙ එකෙක්ට ඔය ගානට වත් ලැබෙනව.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    උබලා හරි තමා අපේ උන් සිරාවටම ඉන්නෙ හෙනම ඇරියස් එහෙකින්

    කොල්ලා හරිනම් පොලිසි යන්ඩ ඕනෙ . මේ කෙල්ල පහර දුන්නා කියලා පැමිනිල්ලක් දාන්ඩ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    උබලා හරි තමා අපේ උන් සිරාවටම ඉන්නෙ හෙනම ඇරියස් එහෙකින්

    අපෝ සීන් එක ඇත්ත. මමත් යාලු වෙලා හිටිය අම්මණ්ඩි පස්සේ කතා කරපු කෙල්ලට විශ් කරල ඒකිගේ අතත් මිරිකුවලු යන ගමන්. ඊට පස්සේ නිකන් කතා කරපු කෙල්ලන්ට මං ගැන කියල. චාටර් කිම්බක්
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    කොල්ලා හරිනම් පොලිසි යන්ඩ ඕනෙ . මේ කෙල්ල පහර දුන්නා කියලා පැමිනිල්ලක් දාන්ඩ
    100%

    අපෝ සීන් එක ඇත්ත. මමත් යාලු වෙලා හිටිය අම්මණ්ඩි පස්සේ කතා කරපු කෙල්ලට විශ් කරල ඒකිගේ අතත් මිරිකුවලු යන ගමන්. ඊට පස්සේ නිකන් කතා කරපු කෙල්ලන්ට මං ගැන කියල. චාටර් කිම්බක්
    😂අරුනම් වෙන කෙල්ලෙක් දාගත්ත හෙතුව තෙරුනා
    ------ Post added on Mar 3, 2026 at 3:46 PM