කීයක් පනිනවද ?මම අද එක්සර්සයිස් මැට් එකයි ස්කිපින් රෝප් එකකුයි ගෙනාවා 5000 ගියා.![]()

Creatinine is a waste product in your blood that comes from your muscles. Healthy kidneys filter creatinine out of your blood through your urine. Your serum creatinine level is based on a blood test that measures the amount of creatinine in your blood.
Aparade salliමම අද එක්සර්සයිස් මැට් එකයි ස්කිපින් රෝප් එකකුයි ගෙනාවා 5000 ගියා.![]()

mkkda ban ordinary mat qwe? පන් පැදුරක්ද?
Yes bro
ඔය ස්කිපින් රෝප් එක එතනත් තිබ්බ බන්. 700ක් හැබැයි ඕක එතන.Yoga MAT
https://www.daraz.lk/products/yoga-...0e.searchlist.list.10.79411057V2Azd7&search=1
Skipping Rope
https://www.daraz.lk/products/skipp...counter-12-piece-i181588052-s1146653733.html?
i say you got robbed
where you at
තාම එච්චර බෑ.කීයක් පනිනවද ?
මම නම් 1000 - 1500ක් පනිනවා හැමදාම උදේ.![]()
How much for the mat ?ඔය ස්කිපින් රෝප් එක එතනත් තිබ්බ බන්. 700ක් හැබැයි ඕක එතන.
2000ටත් මැට් එකක් එනව කිව්වා. ඒ කොලිටි එකේ බඩු කාලෙකින් ආවෙ නෑ කිව්ව. මේක විතරයි තිබ්බෙ.
තාම එච්චර බෑ.
------ Post added on Jun 21, 2023 at 9:53 AM
4000How much for the mat ?
you should have consider buying online
if the 4000 is pocket money for you i see no point in continuing this conversation.4000
නිකම්ම වතුරෙ දිය කරලද බොන්නෙ?ඕවට නන් ගන්න වෙලාව ලොකුවට බලපාන්නෙ නෑ. ඕන වෙලාවක ගන්න. මට නන් නිදාගන්න කලින් බීල පොඩි ස්ලීප් ප්‍රොබ්ලම්ස් වගයක් ආව. ඒ නිසා දැන් උදේට බොන්නෙ.
ඔව් හැබැයි. ජිම් යන දවසට නන් ප්‍රෝටීන් ශේක් එකට දාගෙන බොනව එතකොට ගානක් නැ.නිකම්ම වතුරෙ දිය කරලද බොන්නෙ?
වැලිකැට වගේනෙ එතොකොට
Optimum Nutrition ලගෙ එක ගන්න පුලුවන්නං හොදයි ඒත් මෙහෙ out of stockcreatine ganna puluwan hodama brand eka ganin.
