අඩුකුලේ ඇඟට බායි කියමු Creatine Help

dilann

Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මම අද එක්සර්සයිස් මැට් එකයි ස්කිපින් රෝප් එකකුයි ගෙනාවා 5000 ගියා. 😖
    කීයක් පනිනවද ?
    මම නම් 1000 - 1500ක් පනිනවා හැමදාම උදේ. :rofl:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,573
    5,470
    113
    Creatine will help ypu increase strength and it gets stored in your cells, weight increase is mostly water weight and once you stop creatine it goes down a bit

    If you taking creatine you need to do a very rigorous workout, best is to join a gym or take a whey protein
     
    • Like
    Reactions: NRTG and Psiko

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ඔනෙ වෙලාවක බොන්න.. මොකද ඉෆෙක්ට් එක එන්න දවස් ටිකක් යනවා.. ප්‍රී වර්ක් අඔට් වගේ ගහපු ගමන් එන්නෙ නෑ.. අඩුම ලීටර් 4ක් වත් දවසට වතුර බොන්න
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    හොඳට හොයල බලල ඕව බීපං... උඹ කම්පිටිශන් යන්න බලාගෙන කරන්නෙ නැත්තං ඕව ඕනෙ නෑ කියලයි මම හිතන්නෙ...
    හදිස්සි වෙන්න එපා... උඹේ වයස කීයද? උඹට වයස යනකොට තේරෙයි ලස්සන බොඩි එකකට වඩා වැදගත් ලෙඩ අඩු බොඩි එක කියල :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ඔය ස්කිපින් රෝප් එක එතනත් තිබ්බ බන්. 700ක් හැබැයි ඕක එතන.
    2000ටත් මැට් එකක් එනව කිව්වා. ඒ කොලිටි එකේ බඩු කාලෙකින් ආවෙ නෑ කිව්ව. මේක විතරයි තිබ්බෙ.

    කීයක් පනිනවද ?
    මම නම් 1000 - 1500ක් පනිනවා හැමදාම උදේ. :rofl:
    තාම එච්චර බෑ.
    ------ Post added on Jun 21, 2023 at 9:53 AM
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ඕවට නන් ගන්න වෙලාව ලොකුවට බලපාන්නෙ නෑ. ඕන වෙලාවක ගන්න. මට නන් නිදාගන්න කලින් බීල පොඩි ස්ලීප් ප්‍රොබ්ලම්ස් වගයක් ආව. ඒ නිසා දැන් උදේට බොන්නෙ.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඔය ස්කිපින් රෝප් එක එතනත් තිබ්බ බන්. 700ක් හැබැයි ඕක එතන.
    2000ටත් මැට් එකක් එනව කිව්වා. ඒ කොලිටි එකේ බඩු කාලෙකින් ආවෙ නෑ කිව්ව. මේක විතරයි තිබ්බෙ.


    තාම එච්චර බෑ.
    ------ Post added on Jun 21, 2023 at 9:53 AM
    How much for the mat ?

    you should have consider buying online
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    ඕවට නන් ගන්න වෙලාව ලොකුවට බලපාන්නෙ නෑ. ඕන වෙලාවක ගන්න. මට නන් නිදාගන්න කලින් බීල පොඩි ස්ලීප් ප්‍රොබ්ලම්ස් වගයක් ආව. ඒ නිසා දැන් උදේට බොන්නෙ.
    නිකම්ම වතුරෙ දිය කරලද බොන්නෙ?
    වැලිකැට වගේනෙ එතොකොට
     
    • Like
    Reactions: NRTG

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    නිකම්ම වතුරෙ දිය කරලද බොන්නෙ?
    වැලිකැට වගේනෙ එතොකොට
    ඔව් හැබැයි. ජිම් යන දවසට නන් ප්‍රෝටීන් ශේක් එකට දාගෙන බොනව එතකොට ගානක් නැ.

    creatine ganna puluwan hodama brand eka ganin.
    Optimum Nutrition ලගෙ එක ගන්න පුලුවන්නං හොදයි ඒත් මෙහෙ out of stock :(
    දැන් ගොඩක් තැන්වල Gold Creatine කියන එක තමා තියෙන්නෙ.
    ------ Post added on Jun 21, 2023 at 2:15 PM