අඩුකුලේ බස් පිස්සන්ගේ තොරොම්බල්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී පොන්න BUC PICCO ගේ කටටයි පුකටයි ජංගම දේවාල බස් සයිලාන්සර් දෙකක් තියලා බස් නියුට්‍රල් කරලා පැයක් විතර ඇක්සලරේටරේ පාගලා තියන්න ඕනේ. අඩුකුලේ පොන්නයින්ගේ මොලේ අමාරුව හොඳ වෙන්න :sick:.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,587
    113
    Colombo, Sri Lanka
    Strip Tease Omg GIF by JustViral
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඔක්කොම තොරොම්බල් හයි කරලා හැබැයි දොර ඇර ගන්න තියෙන ලොක් එක අයින් කරලා යටින් වෙන මගුලක් හයි කරලා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    ඕවට කැමති අඩු කුලේ හැත්තක් ඉන්නව බං.FB page වල මොනා හරි කිවිවොත් බුරාගෙන ඵනව කුහකයෝ කියල.ඵක පාරක් මම ඔය සුකුරුත්තන් දාපු බස් ඵකක අයිතිකාරයෙක් කරන page ඵකක ඒ බස් ඵකේ පික් ඵකකට හිනා emoji යක් දාල උෟට තද වෙලා මාව block කරා..
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    තොරොම්බල් සවි කරොත් රූට් පර්මිට් කැන්සල් කරනවා කියලා නීතියක් ගෙනවානම් අමාරුව හොඳ වෙයි බේසිකයන්ගේ.

    එහෙම නීතියක් තියනවා බන් මන් හිතන්නෙ. මුන් ඒක ක්‍රියාත්මක කරන්නෙ නෑ. ප්ලේයර් එකක්, බෆ්ල් එකක්වත් හයි කරන්න බෑ