අඩුකුලේ ලක්ෂණ මොනවාද?

අඩුකුලේ ලක්ෂණ මොනවාද?

  • කොච්චර සල්ලි තිබ්බත් පිළිවෙලකට ඉන්නේ නැහැ

    Votes: 44 47.8%
  • හැකර කට/ පොදු ස්ථාන වල සද්දෙන් කතා කරන එක.

    Votes: 69 75.0%
  • පොඩි දේවල උනත් show-off කිරීමේ ගතිය. නිහතමානී නැති එක.

    Votes: 73 79.3%
  • වලියට බර වීම

    Votes: 58 63.0%
  • පහත් යයි සම්මත රැකියාවල් කිරීම (පාරවල් වල කුණු ඉවත් කිරීම, පොල් කැඩීම, මෙහෙකරුවන්, etc. )

    Votes: 12 13.0%
  • පෙනුමේ අවුල්

    Votes: 24 26.1%
  • බස් සංගීතය ඇසීම

    Votes: 48 52.2%
  • තැනකට ගියාම තියෙන බයාදු ගතිය, දෙකට නැමීමේ ගතිය / හීනමානය

    Votes: 41 44.6%
  • බස්, වෑන් පිටින් සද්දෙට මියුසික් එක්ක ට්‍රිප් යන එක

    Votes: 46 50.0%
  • ඉහල තැනකට ගියාම, බලයක් ලැබුනම, ඒක අයුතු ලෙස පාවිච්චි කරලා අනික් උන්ව පාගන්න බලන එක, වංචා කරන එක .

    Votes: 70 76.1%

  • Total voters
    92

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @hancok හුතුමාණන් උදාහරණයකට ගත්තොත්, මේවා ගැලපෙනවා:

    ✅ හැකර කට/ පොදු ස්ථාන වල සද්දෙන් කතා කරන එක. - අම්මලට සුකන්නමයි කතා කරන්නෙ. ගෙදර එවුන්ගෙ බාසාවෙ හැටිලු. අම්මා වටේ ඒවුන් එක්ක වලි පටලවාගෙන රෙද්ද උස්සන්ලු යන්නෙ.

    ✅ පොඩි දේවල උනත් show-off කිරීමේ ගතිය. නිහතමානී නැති එක. - PTE කරන්නේ ලෝකේ පලවෙනි වතාවට PTE කරනවා වගේ. මනුස්ස ඉතිහාසයේ ගින්දර සොයාගැනිම, රෝදය සොයා ගැනීම වගේ මූ PTE කරන එකත් ප්‍රධාන සංදිස්ථානයක් කියල හිතන් ඉන්නෙ.

    ✅ වලියට බර වීම - ඉගෙනගෙන රස්සාවක් කරන් ඉන්න එකෙක් පේන්න බැහැ.

    ✅ පහත් යයි සම්මත රැකියාවල් කිරීම (පාරවල් වල කුණු ඉවත් කිරීම, පොල් කැඩීම, මෙහෙකරුවන්, etc. ) - ලැට් වලවල් කපනවා වගේ වැඩ තමයි කරන්නෙ දවල් දවසේ. රෑට එලකිරියට ඇවිල්ල james webb space telescope වගේ ඒවා වලට service manual එක ලියලා දෙනවා වගේ වැඩ ටිකක් කරලා දෙනවා.

    ✅ පෙනුමේ අවුල් - කුඩු පෙනුමක් තියන්නේ.

    ✅ තැනකට ගියාම තියෙන බයාදු ගතිය, දෙකට නැමීමේ ගතිය / හීනමානය - තද හීනමානෙකින් ඉන්නෙ (ලැට් වලවල් කපන නිසා වෙන්න පුළුවන්). ඒක වහගන්න මේකේ ඇවිල්ලා එක එක කයිවාරු ගහනවා.

    ✅ ඉහල තැනකට ගියාම, බලයක් ලැබුනම, ඒක අයුතු ලෙස පාවිච්චි කරලා අනික් උන්ව පාගන්න බලන එක, වංචා කරන එක . -
    පවුල් පිටින් පහල තැන් වල තමයි ඉන්නෙ. පොඩි හරි ඉහල තැනකට ගියොත් නම් මේකේ එවුන්ට ඉන්න බැරි වෙයි එදාට. උදාහරණයක් විදියට, මුට තාම රට යාගන්න බැරි උනා කියල හැමෝම දන්නවා. හේතුව මූ වගේ ගැඩවිලෙක් රට යාගත්තොත් මේකේ ත්‍රෙඩ් දහයක් විතර දාගෙන අවුරුද්දක් විතර බම්ප් කර කර ඉන්නවානේ.
     
    Last edited:

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    අඩු කුලෙන් බේරීමට නම්

    1. සන්සුන් හැසිරීම
    2. සන්සුන් කතාබහ
    3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
    4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
    5. පරිසරය ආරක්ෂා කිරීම
    6. වගකීමෙන් කසල බැහැර කිරීම
    7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
    8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
    9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
    10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
    11. පිළිවෙලට ඇඳ පැළඳීම
    12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
    13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
    14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අඩු කුලේ එකෙක්ට ඉහල කුලයකට එන්නත් , ඉහල කුලේ එකෙක්ට පහල කුලේකට වැටෙන්නත් පුලුවන් ක්‍රියාවෙන් හා හැසිරීමෙන්.
    This is not true if you raise well with good deeds & thoughts you'd never compromise it.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    akph.jpg
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major

    ඉහල තැනකට ගියාම, බලයක් ලැබුනම, ඒක අයුතු ලෙස පාවිච්චි කරලා අනික් උන්ව පාගන්න බලන එක, වංචා කරන එක​


    This is the worst option of the above list, and sadly, most of us Sri Lankans have it. They love power, even the very tiniest power, that can be used to control something, they eagerly abuses it. A prime example is the Bus driver's or conductor's behavior.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    fitting modified silencers for pulsar and 3 wheels
    cannot drive properly
    too much jewelery in hands
    thinking all girls are badu
    fake accent in english....just because he went to italy for one month:lol::lol:
    cannot stand in a queue and think that they are more important
    uses the word hutto....always
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම මේ කියන්නේ 2000 හෝ 90 දශකයේ අග බාගේ ගම්බද අඩු කුලේ උන් ගැන --

    කොන්ඩේ වදුරු කට් කපා ඩයි කිරීම

    සිගරට් ගංජා අරක්කු බිම මහා ලොකු වැඩක් ලෙස කතා කිර්ම

    අඩෝ අඩෝ ඇයි ඇයි..කියා පොඩි දේටත් වලියට ඒම..

    CT 100 බයික් කටු වල හොම්බ දිග හෙල්මට් දමා ශර්ට් එකේ බොත්තම් ගලවා යෑම ..

    දන්සැල වල පැය ගනන් පෝලිමේ ඉඳ ලොකු ටෝක් දීම..

    හන්දියක් ගානේ සංගීත බලන්නට ගොස් මඩ නා චොර වීම..

    ගෙදර සද්දෙන් අඩු කුලේ සින්දු දැමීම

    ෆෝන් එකේ කෙල්ලෙක් චැට් කිරීම ජාතික විරකමක් ලෙස දැක් වීම..

    ජනයා ගැවසෙන ස්ථාන වල බයික් කටු,ත්‍රීවීල් කටු වීල් ගැසීම..

    Olevel වැඩ 5 ක් සමත් වීම ලොකුම අධ්‍යාපන සුදුසුකම් වීම
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    පහත් යයි සම්මත රැකියාවල් කිරීම (පාරවල් වල කුණු ඉවත් කිරීම, පොල් කැඩීම, මෙහෙකරුවන්, etc.

    ඉහත කරුණ හැර අනිත් සියල්ලම
    me rassawal karana posh high class porak kiyapanko balanna. yako rassawe garuthwayai miniha ganai patalaganna epa. me lankawa. europe neme
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,783
    93
    උසස් තැනැත්තා තමාව උපමා කරන් තමන් අකමැතිදේ කවදාවත් අනෙත් අයට කරන් නෑ.මේ දේ අනුගමනය කරන්න රැකියාව ,තනතුරු ,අද්‍යාපන මට්ටම,ස්රූපය,ආගම කිසිසේත්ම අදාල වෙන් නැහැ.
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    • කොච්චර සල්ලි තිබ්බත් පිළිවෙලකට ඉන්නේ නැහැ - Yes
    • හැකර කට/ පොදු ස්ථාන වල සද්දෙන් කතා කරන එක - Yes.
    • පොඩි දේවල උනත් show-off කිරීමේ ගතිය. නිහතමානී නැති එක. -Yes
    • වලියට බර වීම - Yes
    • පහත් යයි සම්මත රැකියාවල් කිරීම (පාරවල් වල කුණු ඉවත් කිරීම, පොල් කැඩීම, මෙහෙකරුවන්, etc. ) - NO
    • පෙනුමේ අවුල් - Yes
    • බස් සංගීතය ඇසීම - Yes
    • තැනකට ගියාම තියෙන බයාදු ගතිය, දෙකට නැමීමේ ගතිය / හීනමානය - Yes
    • බස්, වෑන් පිටින් සද්දෙට මියුසික් එක්ක ට්‍රිප් යන එක - Yes
    • ඉහල තැනකට ගියාම, බලයක් ලැබුනම, ඒක අයුතු ලෙස පාවිච්චි කරලා අනික් උන්ව පාගන්න බලන එක, වංචා කරන එක .- Yes
    bus sindu honda unut ahanwa yakooo ewa stress releasing