@hancok හුතුමාණන් උදාහරණයකට ගත්තොත්, මේවා ගැලපෙනවා:
හැකර කට/ පොදු ස්ථාන වල සද්දෙන් කතා කරන එක. - අම්මලට සුකන්නමයි කතා කරන්නෙ. ගෙදර එවුන්ගෙ බාසාවෙ හැටිලු. අම්මා වටේ ඒවුන් එක්ක වලි පටලවාගෙන රෙද්ද උස්සන්ලු යන්නෙ.
පොඩි දේවල උනත් show-off කිරීමේ ගතිය. නිහතමානී නැති එක. - PTE කරන්නේ ලෝකේ පලවෙනි වතාවට PTE කරනවා වගේ. මනුස්ස ඉතිහාසයේ ගින්දර සොයාගැනිම, රෝදය සොයා ගැනීම වගේ මූ PTE කරන එකත් ප්රධාන සංදිස්ථානයක් කියල හිතන් ඉන්නෙ.
වලියට බර වීම - ඉගෙනගෙන රස්සාවක් කරන් ඉන්න එකෙක් පේන්න බැහැ.
පහත් යයි සම්මත රැකියාවල් කිරීම (පාරවල් වල කුණු ඉවත් කිරීම, පොල් කැඩීම, මෙහෙකරුවන්, etc. ) - ලැට් වලවල් කපනවා වගේ වැඩ තමයි කරන්නෙ දවල් දවසේ. රෑට එලකිරියට ඇවිල්ල james webb space telescope වගේ ඒවා වලට service manual එක ලියලා දෙනවා වගේ වැඩ ටිකක් කරලා දෙනවා.
පෙනුමේ අවුල් - කුඩු පෙනුමක් තියන්නේ.
තැනකට ගියාම තියෙන බයාදු ගතිය, දෙකට නැමීමේ ගතිය / හීනමානය - තද හීනමානෙකින් ඉන්නෙ (ලැට් වලවල් කපන නිසා වෙන්න පුළුවන්). ඒක වහගන්න මේකේ ඇවිල්ලා එක එක කයිවාරු ගහනවා.
ඉහල තැනකට ගියාම, බලයක් ලැබුනම, ඒක අයුතු ලෙස පාවිච්චි කරලා අනික් උන්ව පාගන්න බලන එක, වංචා කරන එක . - පවුල් පිටින් පහල තැන් වල තමයි ඉන්නෙ. පොඩි හරි ඉහල තැනකට ගියොත් නම් මේකේ එවුන්ට ඉන්න බැරි වෙයි එදාට. උදාහරණයක් විදියට, මුට තාම රට යාගන්න බැරි උනා කියල හැමෝම දන්නවා. හේතුව මූ වගේ ගැඩවිලෙක් රට යාගත්තොත් මේකේ ත්රෙඩ් දහයක් විතර දාගෙන අවුරුද්දක් විතර බම්ප් කර කර ඉන්නවානේ.
Last edited:
