හරිනම් නීතියක් පනවන්න ඕනේ අඩු කුලේ උන්ට අයිති රස්සාවල් විතරක් කරන්න කියලා. අපේ ගෙවල් ලග අඩුකුලේ එකෙක් දොස්තර කෙනෙක්. උන් හින්ද පාරේ බැහැල යන්න බැහැ. ඒක තමයි අපිට රජෙක් ඕනේ මිනිස්සුනේ. රජ කාලේ අඩුකුලේ උන් වංශවත් වල අය යනකොට කාණුවලට බහිනවා.
හමුට ඉරිසියාව නේද ? හාමුගේ පුතා පිස්සු කෙල්ල නාස්ති උනා... අඩු කුලේ කොල්ල ගොඩ ගිය...
හාමුල රජාට, සුද්දට අල්ලපු අය නේද ?
පාරේ නම් කොමත් යන්න බැ ලංකාවේ.... කානුවය්, පාරය් කියල වෙනසක් නැනේ, දෙකම සේම්
පාරෙත් කුණු, වලවල්, වතුර, කානුවෙත් එහෙමය්....





