ඊයේ ගෙදර යට වුනා වැස්සට වතුරෙන් අඩියක් විතර

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    පෙරේදා ඉස්සර දොර ලගට ඇවිත් නතර වුනේ යාන්තම්
    වැලි කොට්ට ගහලා තියෙන්නේ ගෙදරට හාල් ගෙන කිලෝ 10 , කිලෝ 5 ප්‍රමාණයේ උර 10-12 එකතු කරලා (වැලි නැහැ පාරේ තියෙන බොරළු , පස් ගත්තේ) එත් ගෙට වතුර දානවා මේකට වෙන විසදුමක් නැද්ද ?

    ගෙදර ලග බෝක්කු දෙකක් තියෙනවා දැන් බලනකොට ඒවා දෙකම හිර වෙලා රොඩු නිසා.

    අනිත් එක බෝක්කු වල වතුර යන්න තියෙන ඇලවල් ඉඩම් වල අයිතිකාරයෝ වහලා බෝක්කුවේ ඇල උන්ගේ වතු වලට යන නිසා එක නිසා අපේ ගෙවල් යට වෙනවා. පාරෙන් එහා පැත්තට පාර උඩින් වතුර දානවා අපේ ගෙවල් යට වෙනකොට , එතකොට ඔය බෝක්කු හිර කරපු උන්ගේ ගෙවල් යට වෙනවා නේ උන් 2017 කාලේ පාරවල් හදන කොන්ත්‍රාත් එක අරගෙන පාර ඉස්සුවා සෑහෙන උසට

    දැන් හැම වැස්සටම ගෙවල් යට වෙනවා අපේ විතරක් නමේ ගොඩක් අයගේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය

    කොහෙද ඔය පළාත
    මාලිමා නියෝජිතයෙකුට කියන්න
    ඇවිල්ල බෝක්කුව සුද්ද කරලා පාරේ කානු හදල ලස්සන රටක් ලස්සන ගමක් හදනවා
    ගිහින් කියන්න
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,177
    3,136
    113
    Rent ekata inna nisa wena gedarakata yamu.

    Mekema ekkerk ubata gedarak denna baluwa neda? E wadeta mokada une
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹ ස්ථිර පදිංචි කාරයෙක් නම් ඔය address එකේ, ප්‍රාදේශීය සභාවට ලිඛිත request එකක් දෙන්න විස්තරේ කියලා. උන් බලලා ගන්න ඕන action ගන්නවා. කීප දෙනෙක් එකතු කරගෙන කරන්න පුළුවන් නම් තවත් හොඳයි
     
    • Like
    Reactions: sami_boy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    රෙන්ට් එකටනෙ ඉන්නෙ. ජීවත්වෙන්න හොඳ පරිසරයක් තියෙන පලාතකට යන්න.
    ඔව් කොලබ යන්න හිටියේ බන් කොලබ ගෙවල් ගනම් එක නිසා මෙහෙම ඉන්නේ
    කොහෙද ඔය පළාත
    මාලිමා නියෝජිතයෙකුට කියන්න
    ඇවිල්ල බෝක්කුව සුද්ද කරලා පාරේ කානු හදල ලස්සන රටක් ලස්සන ගමක් හදනවා
    ගිහින් කියන්න
    :lol:
    wena place ekakata yanna nadun
    ගෙවල් හෙව්වා බන් හම්බුනේ නැහැ මොකක් හරි අඩුවක් තියෙනවා හැම ගෙදරම එක්කෝ වතුර නැහැ , නැතිනම් Signal අඩුයි Dialog , නැතිනම් දුර වැඩි හොයනවා තවම තැනක්.
    muge thread dakalama epa wela ban thiyenne
    මාව බ්ලොක් කරන්න බන් එතකොට උබට මගේ පොස්ට් පෙන්නේ නැහැ නිදහසේ ඉන්න පුලුවන්
    අඩෝ පුරේ යට වෙනවද ඇහුවමයි
    පුරේ යට වෙන්නේ නැහැ ගම් වල සමහර පොඩි තැන් ලොකු වැසි වලට යට වෙනවා වැස්ස අඩු වුන ගමන් වතුර බහිනවා එත් කැතයි නේ බන් ගේ යට වුනාම අය ගේ හෝදන්න මහන්සි වෙන්න එපයි එපා වෙනවා එතකොට.
    Rent ekata inna nisa wena gedarakata yamu.

    Mekema ekkerk ubata gedarak denna baluwa neda? E wadeta mokada une
    ඔව් බන් එක අමාරුයි බදු අරන් යන්න ගියාම එපා වෙනවා වියදම් වැඩි
    උඹ ස්ථිර පදිංචි කාරයෙක් නම් ඔය address එකේ, ප්‍රාදේශීය සභාවට ලිඛිත request එකක් දෙන්න විස්තරේ කියලා. උන් බලලා ගන්න ඕන action ගන්නවා. කීප දෙනෙක් එකතු කරගෙන කරන්න පුළුවන් නම් තවත් හොඳයි
    ස්ථිර නම් නමේ , කලින් ප්‍රදේශීය සභාවට ගිහින් මම කානු සද්ද කර ගත්තා ගමේ අයනේ ඔකේ ඉන්නේ ලියුම් නැතුව කළා දැන් යන්න බෑ බන් වෙන ආණ්ඩුවක් නේ උන් දන්නවා අපි වෙන පැත්තකට කියලා......
     
    • Love
    Reactions: wissnshaftler

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    රෙන්ට් එකටනෙ ඉන්නෙ. ජීවත්වෙන්න හොඳ පරිසරයක් තියෙන පලාතකට යන්න. (3)
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    මාලි බබා කාර් එකට ටයර් ගත්තා වගේ තමයි. උපදෙස් ඇත. වැඩ නැත.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,440
    113
    Flood gate කියලා youtube එකේ search කරලා ඒ ව්දිහට එකක් වෙල්ඩින් බාස් කෙනෙකුට කියලා හදාගන්න
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,177
    3,136
    113
    ඔව් කොලබ යන්න හිටියේ බන් කොලබ ගෙවල් ගනම් එක නිසා මෙහෙම ඉන්නේ

    :lol:

    ගෙවල් හෙව්වා බන් හම්බුනේ නැහැ මොකක් හරි අඩුවක් තියෙනවා හැම ගෙදරම එක්කෝ වතුර නැහැ , නැතිනම් Signal අඩුයි Dialog , නැතිනම් දුර වැඩි හොයනවා තවම තැනක්.

    මාව බ්ලොක් කරන්න බන් එතකොට උබට මගේ පොස්ට් පෙන්නේ නැහැ නිදහසේ ඉන්න පුලුවන්

    පුරේ යට වෙන්නේ නැහැ ගම් වල සමහර පොඩි තැන් ලොකු වැසි වලට යට වෙනවා වැස්ස අඩු වුන ගමන් වතුර බහිනවා එත් කැතයි නේ බන් ගේ යට වුනාම අය ගේ හෝදන්න මහන්සි වෙන්න එපයි එපා වෙනවා එතකොට.

    ඔව් බන් එක අමාරුයි බදු අරන් යන්න ගියාම එපා වෙනවා වියදම් වැඩි

    ස්ථිර නම් නමේ , කලින් ප්‍රදේශීය සභාවට ගිහින් මම කානු සද්ද කර ගත්තා ගමේ අයනේ ඔකේ ඉන්නේ ලියුම් නැතුව කළා දැන් යන්න බෑ බන් වෙන ආණ්ඩුවක් නේ උන් දන්නවා අපි වෙන පැත්තකට කියලා......
    Ube budget ekai, gedaraka one requirement ekai dapan. Rooms keeyak oneda, tile karala tiyenna oneda wage
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    මාලි බබා කාර් එකට ටයර් ගත්තා වගේ තමයි. උපදෙස් ඇත. වැඩ නැත.

    මම කාර් එක විකුණුව ... ගත්ත කෙනා ටයර් දාගනී .... ඔයා කලබල වෙන්න එපා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    රෙන්ට් එකටනෙ ඉන්නෙ. ජීවත්වෙන්න හොඳ පරිසරයක් තියෙන පලාතකට යන්න.

    වේදනාව තමයි මහත්තයෝ අපට තියන එකම විනෝදෙ

    දුකම කොයි තරම් සතුටක් දෝ // 🕺💃
     
    • Haha
    Reactions: topkollek

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම කාර් එක විකුණුව ... ගත්ත කෙනා ටයර් දාගනී .... ඔයා කලබල වෙන්න එපා
    ඔව් ඒක තමයි කිව්වේ. මාලි බබා ගන්න ටයර්