අඩුමහොස්ටිංමෙන්න මචංලා මේක ඉන්දියන් සයිට් එකක් මේක බලල පොඩ්ඩක් කියනවද මේකේ ගාන අඩුද කියල... මුන් RS වලින් ගණන් කිව්වට ඉන්දියන රැපියල් අඩු නිසා මේක වැඩි වෙනවද දන්නෑ බලල කියන්නකෝ දන්න අය මේ ගැන